2012 Dec 18 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
අනා මම හිතුවේ අමතක වෙලා කියල....
tuzki54.gif
.
tuzki54.gif
.
tuzki54.gif
.
tuzki54.gif
chik mewa balanna una ne methana.
palayallako senaga nathi thanakata :angry:
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
උඹට කි‍යලා විශේෂ‍යෙන් කිව්වේ නෑ....හැමෝටම කි‍යන්නේ gif දාන්න එපා කි‍යලා.... ආවා මෙතන ඤාව් ගාන්න....ගලකින් කෙලින්න කලින් දුප්.......:growl::growl::growl:

උඹට ගහන්නෙ වලිගෙන් නින්ජා පාරක් විසිවෙන්න කිලෝමීටර් 50ක් :lol::lol:
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ගල් ඉබ්බට ජය වේවා!!!!!!!!!!!!!!!!!!!
උගේ ඇනඩ්‍රොයිඩ් ඇප් එකටත් ජය වේවා!!!!!!!!!!!!!!!!!!
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
    :eek::eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    avatar71029_11.gif

    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
    avatar71029_11.gif

    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    avatar71029_11.gif

    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
    avatar71029_11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14084763 said:
    උඹට ගහන්නෙ වලිගෙන් නින්ජා පාරක් විසිවෙන්න කිලෝමීටර් 50ක් :lol::lol:
    මම උඹේ වලිගෙන්ම අල්ලලා පොළෙවේ ගහනවා.....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    avatar71029_11.gif

    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
    avatar71029_11.gif

    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    avatar71029_11.gif

    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
    avatar71029_11.gif
     
    Status
    Not open for further replies.