man yanawa nidaganna.
10ta nidagaththoth ne maranawa kiwwe.
10 pahu wela.
thopi okkotama heenen kalu ganu penellaaaaaaa
mata sudu kali peniyan.
thopilaya bad mata gd nght
![]()
හිටු හෙටම තොපිව බෑන් කරන්න...අර ජී ටීව මම බෑන් කලා වගේ-500 බොට
man yanawa nidaganna.
10ta nidagaththoth ne maranawa kiwwe.
10 pahu wela.
thopi okkotama heenen kalu ganu penellaaaaaaa
mata sudu kali peniyan.
thopilaya bad mata gd nght
![]()

gamaya mage nama kiwwe na...mama mekata aluth nisa wenna athi

නායයෑම් සහ පස් කඳු කඩාවැටීම හේතුවෙන් මහනුවර - මහියංගනය, මහනුවර - රජමාවත, මහනුවර - මාතලේ යන මාර්ගවල ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ලවුණා. මෙම මාර්ග භාවිතා කිරීමෙන් හැකිතාක් වළකින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. රාගල - කන්දකැටිය, හාලි ඇල - නුවරඑළිය, ගම්පල - නුවරඑළිය යන මාර්ග භාවිත කිරීමද අවදානම් බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් ප්රකාශ කළා. බෙරගල - හපුතලේ, බදුල්ල - වැලිමඩ සහ බෙරගල - වැල්ලවාය යන ප්රධාන මාර්ගවල ගමනාගමන කටයුතු තවදුරටත් අවදානම් බව එම සංවිධානය ප්රකාශ කරනවා.


