2012 Dec 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    man yanawa nidaganna.
    10ta nidagaththoth ne maranawa kiwwe.
    10 pahu wela.
    thopi okkotama heenen kalu ganu penellaaaaaaa
    mata sudu kali peniyan.
    thopilaya bad mata gd nght :D

    14.gif

    thota heenen yakkuma peniyan
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රත්තරන් මාගේ සුරඟනක් වාගේ
    ඇස්වලින් කීදේ ආදරෙයිනේ
    හුරතලේ මූණේ මල් මිටක් වා‍ගේ
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නායයෑම් සහ පස් කඳු කඩාවැටීම හේතුවෙන් මහනුවර - මහියංගනය, මහනුවර - රජමාවත, මහනුවර - මාතලේ යන මාර්ගවල ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ලවුණා. මෙම මාර්ග භාවිතා කිරීමෙන් හැකිතාක් වළකින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. රාගල - කන්දකැටිය, හාලි ඇල - නුවරඑළිය, ගම්පල - නුවරඑළිය යන මාර්ග භාවිත කිරීමද අවදානම් බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් ප‍්‍රකාශ කළා. බෙරගල - හපුතලේ, බදුල්ල - වැලිමඩ සහ බෙරගල - වැල්ලවාය යන ප‍්‍රධාන මාර්ගවල ගමනාගමන කටයුතු තවදුරටත් අවදානම් බව එම සංවිධානය ප‍්‍රකාශ කරනවා.
     
    :eek::eek::eek: