එලකිරි Night Club III

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකද උඹ හිනා වෙන්නේ.... ඉඳා කාපි‍ය මේක....
    tuzki66.gif
    මම හිනා වෙවී අඬනව යකෝ.. පේන්නෙ නැද්ද..?
    looser-crazy-rabbit-emoticon.gif

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටැග් බැල්ලි නෑ නෙ දැන්.. ඒකයි ආවෙ.. :frown:
    ATTACK ON scurvy
    මේකෙ දාලා තියෙන ටැග් ටික බලපං.. කලකිරෙනවා.. :(

    උඹ මට නෝන්ඩි‍යට හිනාවුනේ....මම මේක තර‍යේ හෙලා දකිනවා.....
    tuzki55.gif
    උඹගෙ ඒ කොමෙන්ටුවට දාපු රිප්ලයි එක දැක්කම මම මානසිකව වැටුණා.. :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    ටැග් බැල්ලි..... ඒ මොකාද බන්....:eek::eek::eek:

    යටියන්තොට පැත්තෙ ගෙවල් ගානෙ පස්චාත් ප්‍රදේෂය දි දී ගිහින් පනං හතරක් හොයන් ලොග් වෙන එකාව දන්නෙ නැද්ද :frown::frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    උඹගෙ ඒ කොමෙන්ටුවට දාපු රිප්ලයි එක දැක්කම මම මානසිකව වැටුණා.. :(
    tuzki65.gif
    එ‍යා ඇත්ත කිව්වම උඹ මොකටද මානසිකව වැටෙන්නේ......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යටියන්තොට පැත්තෙ ගෙවල් ගානෙ පස්චාත් ප්‍රදේෂය දි දී ගිහින් පනං හතරක් හොයන් ලොග් වෙන එකාව දන්නෙ නැද්ද :frown::frown:
    දැනු‍යි මීටර් වුනේ කි‍යහන්කෝ.... ඔ‍ය ව‍යසක මනුස්ස‍යට මොකුත් කි‍යන්න එපා බන්.... ජීවිතේ සැඳෑ සම‍යේ ඕනේ බම්බුවක් කරගන්න දීපන්.....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    දැනු‍යි මීටර් වුනේ කි‍යහන්කෝ.... ඔ‍ය ව‍යසක මනුස්ස‍යට මොකුත් කි‍යන්න එපා බන්.... ජීවිතේ සැඳෑ සම‍යේ ඕනේ බම්බුවක් කරගන්න දීපන්.....

    බෑ ඕකව මරන්න ඕන මට :frown::frown:
     
    Status
    Not open for further replies.