මෙන්න බය වෙලා කස්ටිය...
ඔන්න තියනවා අද ලංකාදීපේ දාල තියන ලිපිය...කොහොමද බයවෙච්ච තරම..රුපියල් එක්ලක්ෂ අසුදාහක (180000) මුදලක් වයකරමිනුයි මේ දැන්වීම ඔවුන් දාල තියෙන්නේ..පස්ටයිනේ.. තව ඉස්සරහට පිටු ගණන් දාන්න වෙයි මලයෝ..අනේ අපෙනුත් ගන්නකො... කියල...