2012 Dec 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
10385_460176070696773_1125445066_n.jpg
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අඩෝ පූසව දාපන් ලිදේ, ඕකට 12-12.30 අතර පොඩි මෙමරි ලොස් එකක් තියෙනව කියල මාව ටියුබ් ලයිට් කල​ , පිස්සු පූස පැනපිය ලිදේ, නැත්නම් දානව වලිගෙන් අල්ලල කරකෝල​...

    :lol::lol::lol::lol::lol::lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මොකද බං මේ ඉන්ස්ට්‍රුමන්ටල් ප්ලේ වෙන්නෙ කව්රුහරි ඉල්ලුවද? මම දැන් පල්ලහා ඉඳල ආවෙ.:nerd::nerd::nerd:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කණගාටුවෙන් උනත් කියන්න සිද්දවෙනවා යාලුවනේ අපගේ හිතවත් ඉට්ස් මයි ස්ටයිල් සොහොයුරාගේ නිවාස වලට ගංවතුර පැමිණ ඇති බැවින් ඔහුට ටික දිනක් අප හමුවට පැමිණීමට නොහැකිවන බව. තව දුරටත් ඔහු පවසා සිටියේ ඔහුට හෝ ඔහුගේ නිවසට ගංවතුරෙන් කිසිදු හානියක් නොමැති බවත් එම ප්‍රදේශයට ආරක්ෂක හේතුන් නිසා දින තුනක කාල සීමාවකට විදුලිය අත් හිටවා ඇති බැවින් ඔහුට එලකිරිය වෙත පැමිණීමට නොහැකි බවය.
    සියල්ලම හොදාකාරයෙන්ම සිද්දවේවා කියා ප්‍රාර්ථනා කරමු..
    ජේසු පිහිටයි!!!
    තෑන්ක්ස් සෝමේ.. :cool:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    කණගාටුවෙන් උනත් කියන්න සිද්දවෙනවා යාලුවනේ අපගේ හිතවත් ඉට්ස් මයි ස්ටයිල් සොහොයුරාගේ නිවාස වලට ගංවතුර පැමිණ ඇති බැවින් ඔහුට ටික දිනක් අප හමුවට පැමිණීමට නොහැකිවන බව. තව දුරටත් ඔහු පවසා සිටියේ ඔහුට හෝ ඔහුගේ නිවසට ගංවතුරෙන් කිසිදු හානියක් නොමැති බවත් එම ප්‍රදේශයට ආරක්ෂක හේතුන් නිසා දින තුනක කාල සීමාවකට විදුලිය අත් හිටවා ඇති බැවින් ඔහුට එලකිරිය වෙත පැමිණීමට නොහැකි බවය.

    හපොයි ගහක් ගලක් වගේ හිටි කොල්ලා
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    පූස්;14092785 said:
    මොකද බං මේ ඉන්ස්ට්‍රුමන්ටල් ප්ලේ වෙන්නෙ කව්රුහරි ඉල්ලුවද? මම දැන් පල්ලහා ඉඳල ආවෙ.:nerd::nerd::nerd:

    පූසා ඇතුලෙ
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අඩෝ පූසව දාපන් ලිදේ, ඕකට 12-12.30 අතර පොඩි මෙමරි ලොස් එකක් තියෙනව කියල මාව ටියුබ් ලයිට් කල​ , පිස්සු පූස පැනපිය ලිදේ, නැත්නම් දානව වලිගෙන් අල්ලල කරකෝල​...

    අඩෝ බොරු කියන්න එපා. මම එහෙම එකක් කිව්වද? මට මතක නෑනෙ බං.:nerd::nerd::nerd::eek::eek: මෙව්ව මීයන්ගේ කුමන්තන
     
    Status
    Not open for further replies.