අඩෝ පූසව දාපන් ලිදේ, ඕකට 12-12.30 අතර පොඩි මෙමරි ලොස් එකක් තියෙනව කියල මාව ටියුබ් ලයිට් කල , පිස්සු පූස පැනපිය ලිදේ, නැත්නම් දානව වලිගෙන් අල්ලල කරකෝල...






සියල්ලම හොදාකාරයෙන්ම සිද්දවේවා කියා ප්රාර්ථනා කරමු..කණගාටුවෙන් උනත් කියන්න සිද්දවෙනවා යාලුවනේ අපගේ හිතවත් ඉට්ස් මයි ස්ටයිල් සොහොයුරාගේ නිවාස වලට ගංවතුර පැමිණ ඇති බැවින් ඔහුට ටික දිනක් අප හමුවට පැමිණීමට නොහැකිවන බව. තව දුරටත් ඔහු පවසා සිටියේ ඔහුට හෝ ඔහුගේ නිවසට ගංවතුරෙන් කිසිදු හානියක් නොමැති බවත් එම ප්රදේශයට ආරක්ෂක හේතුන් නිසා දින තුනක කාල සීමාවකට විදුලිය අත් හිටවා ඇති බැවින් ඔහුට එලකිරිය වෙත පැමිණීමට නොහැකි බවය.

oyath radio ahnwadhaඅලෝ අරවින් ද අයියා........ කෝමදෝ, කාලෙකින් දැක්කේ.........![]()

කණගාටුවෙන් උනත් කියන්න සිද්දවෙනවා යාලුවනේ අපගේ හිතවත් ඉට්ස් මයි ස්ටයිල් සොහොයුරාගේ නිවාස වලට ගංවතුර පැමිණ ඇති බැවින් ඔහුට ටික දිනක් අප හමුවට පැමිණීමට නොහැකිවන බව. තව දුරටත් ඔහු පවසා සිටියේ ඔහුට හෝ ඔහුගේ නිවසට ගංවතුරෙන් කිසිදු හානියක් නොමැති බවත් එම ප්රදේශයට ආරක්ෂක හේතුන් නිසා දින තුනක කාල සීමාවකට විදුලිය අත් හිටවා ඇති බැවින් ඔහුට එලකිරිය වෙත පැමිණීමට නොහැකි බවය.
පූස්;14092785 said:මොකද බං මේ ඉන්ස්ට්රුමන්ටල් ප්ලේ වෙන්නෙ කව්රුහරි ඉල්ලුවද? මම දැන් පල්ලහා ඉඳල ආවෙ.![]()
අඩෝ පූසව දාපන් ලිදේ, ඕකට 12-12.30 අතර පොඩි මෙමරි ලොස් එකක් තියෙනව කියල මාව ටියුබ් ලයිට් කල , පිස්සු පූස පැනපිය ලිදේ, නැත්නම් දානව වලිගෙන් අල්ලල කරකෝල...




මෙව්ව මීයන්ගේ කුමන්තන