අංකලුත් කියන්නේ ඒ කොල්ලා කෙල්ලව බය කරනවානම් එයා බලා ගන්නම්ලු ඒකව...මැති ඇමති සම්බන්ධතා හොදට තියන පොරක් මාමන්ඩි...මොකක්හරි කරයි පොර..
බලමු අපි මචං...වැඩිය ආවොත් ඇට දෙක ගලවනවා ඕකගේ
කොහොමත් මාමණ්ඩි එහෙම නං අරූගෙ සොකට් බහි.
ඉන්නවා කියහන්කෝ.. රේඩියෝව අහන් ත්‍රේඩ් එකට ආවහම යන්න හිතෙන්නේ නැහැ ඕයි![]()




අපේ ඉස්කෝලෙ (මලියදේවෙ) අපේ පැත්තෙ මල්ලි කෙනෙක් ඔයකට වැටිල තාම අතුරුදන්, දැන් පැය 36 කට වැඩි. බලවත් කනගාටුව![]()
![]()
ඔව් අය්යේ...මම ඊයේ ඇන්ටිටයි අංකල්ටත් කිව්වේ ඒකයි අය්යේ...අම්ම තාත්ත කියන දේවල් .0000001 වත් හිතන්න එපා...
කෙල්ලයි වටින්නෙ...
කෙල්ල අකමැතිනම් ආයෙ බලෙන් වරඩක් නෑ....
අත්දැකීමෙන් කියන්නෙ
අම්ම තාත්ත .00000000001වත් වැඩක් නෑ දැන්ම....
කෙල්ල කැමති කරගන්න මුලින්
දන්න විදිහටනම් වැඩිමල් වගේ මචං...හෙට හවස වගේ කෙල්ලයි ගෙදර අයයි මමයි මේ ගැන කතා කරන්නයි ඉන්නේ බං....කෙල්ලගෙන් අහගන්නවා සීන් එක...ඒ යකා රස්තියාදුකාරයෙක්ලු බං...කෙල්ලව රවට්ටගෙන...කෙල්ලගෙත් පළවෙනි ප්‍රේමේ නිසා අමතක කරගන්න ටිකක අමාරුත් ඇති...
ඔව් අය්යේ...මම ඊයේ ඇන්ටිටයි අංකල්ටත් කිව්වේ ඒකයි අය්යේ...
ගෙදර අය කියන නිසා කෙල්ල මගේ ලගට ආවත් කවදාවත් සාර්ථක ජීවිතයක් ගත කරන්න බැරිවෙයි කියලා මම කිව්වා...ඒකිට බල කරන්න එපා කියලත් කිව්වා...
ඇන්ටිත් කතාව පිලිගත්තා...එයා කියන්නේ ඒයාලට තේරෙන විදිහටනම් බාහිර බලපෑමක් තමයිලු...
මටත් ඒක හිතෙනවා අය්යේ.කෙල්ල හිටපු විදිහට...ඒ වුනත් ඉතිං කෙල්ලොන්ගේ හිත් ගැන විශ්වාස කරන්නත් බැහැනේ..
ඇන්ටි කියන්නේ බාහිර බලපෑම නිසා නම් මෙහෙම වුනේ ඒක විසදලා දෙන්නම්ලු...
ගෙදර අයගේ බල කිරීමට එයා මගේ ලගට ආවොත් මම බෑ කියනවා අය්යේ
hari hari ethin kenthi ganna epa.lagadhi game ehema giye nadda
![]()