ඔව් ඔව් බං..අනිවා...පූස්;14092945 said:ගේම ඉල්ලුවොත් කියපන් ඌට ගෙයක් දෙන්නං කනත්තෙ.![]()
ඔව් ඔව් බං..අනිවා...පූස්;14092945 said:ගේම ඉල්ලුවොත් කියපන් ඌට ගෙයක් දෙන්නං කනත්තෙ.![]()
හි හි හි උබත් එක්ක නෝ කේන්ති බන්z.
ගමේ ගිහින් ආවා බන්z ගිය ඉරිදා. ආය යෑමක් නැති වෙයිද මන්දා මේ වැඩ හින්දාz
අම්ම තාත්ත කියන දේවල් .0000001 වත් හිතන්න එපා...
කෙල්ලයි වටින්නෙ...
කෙල්ල අකමැතිනම් ආයෙ බලෙන් වරඩක් නෑ....
අත්දැකීමෙන් කියන්නෙ
අම්ම තාත්ත .00000000001වත් වැඩක් නෑ දැන්ම....
කෙල්ල කැමති කරගන්න මුලින්
habai "අම්ම තාත්ත .00000000001වත් වැඩක් නෑ දැන්ම...." meka hithata ganin....

ඔව් මචං...ඒ යකා බලි තොවිලුත් කරනවාද?බාහිර බලපෑමක් නම් හෂන්ට කියපන් එක නැට්ටේ දෙහි 3ක් අරගෙන ඇවිත් මොන හරි කරයි
ඩෙල්ම මල්ලී මෙන්න මේකයි සීන් එක...
අම් කැමතියි තාත්ත කැමතියි එයාල වැඩේ කරල දෙන්නම් කියන ඒව අපිට වැඩක් නෑ.. මොකද කෙල්ල අකමැත්තෙන් අරගෙන වැඩක් නෑ.. කෙල්ල ඔයාට කැමතිනම් එච්චරයි... ඊට පස්සෙයි බලන්න ඕන කෙල්ලගෙ ගෙදර අය ගැන... කෙල්ල අකමැත්තෙන් ඉන්දෙද්දි ඔයා ඒ ගෙවල්වල අය එක්ක ෆිට් වීමෙන් වෙන්නෙ තව තවත් කෙල්ල අකමැති වෙන එකයි...
කෙල්ල ඔයාට කැමතියි කියල වෙන පැත්තක් බැලුවනම් ඔයාට තියෙන්නෙ පාරවල් දෙකයි... එකක් ඒ කෙල්ල ගැනම හිතීම දෙක කෙල්ලව අමතක කිරීම... කෙල්ල අමතක කරන්න බැරිනම් කෙල්ල වෙනුවෙන් ඉන්න ඒක ප්රශ්ණයක් නෑ කෙල්ල කැමති වෙන දවසක කැමතිවෙයි...
නමුත් අම්ම තාත්ත ලව්ව කැමති කරවගන්න එපා එහෙම උනොත් ඒ කෙල්ල බැන්දදත් ඔයාට ඒ කෙල්ලගෙ උපරිම ආදරේ ලැබෙන එකක් නෑ..
සිදුවූ ප්රමාද දෝෂයට කමා උවමෙනව්.............
දැනුයි එන්නේ මන්..........
කෝ ප්රසාද් මලයා
කෝ ප්රසාද් මලයා
කෝ ප්රසාද් මලයා
කෝ ප්රසාද් මලයා
