2012 Dec 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    ඔව් අය්යේ...මම ඊයේ ඇන්ටිටයි අංකල්ටත් කිව්වේ ඒකයි අය්යේ...
    ගෙදර අය කියන නිසා කෙල්ල මගේ ලගට ආවත් කවදාවත් සාර්ථක ජීවිතයක් ගත කරන්න බැරිවෙයි කියලා මම කිව්වා...ඒකිට බල කරන්න එපා කියලත් කිව්වා...
    ඇන්ටිත් කතාව පිලිගත්තා...එයා කියන්නේ ඒයාලට තේරෙන විදිහටනම් බාහිර බලපෑමක් තමයිලු...
    මටත් ඒක හිතෙනවා අය්යේ.කෙල්ල හිටපු විදිහට...ඒ වුනත් ඉතිං කෙල්ලොන්ගේ හිත් ගැන විශ්වාස කරන්නත් බැහැනේ..
    ඇන්ටි කියන්නේ බාහිර බලපෑම නිසා නම් මෙහෙම වුනේ ඒක විසදලා දෙන්නම්ලු...
    ගෙදර අයගේ බල කිරීමට එයා මගේ ලගට ආවොත් මම බෑ කියනවා අය්යේ

    සිරා බන්z. හිතුවට වඩා උබ ප්‍රශ්නේ දිහා පුලුල්වට බලනවා. අම්මලා තාත්තලා ඒ කොල්ලාගෙන දුවව ගලවා ගන්න උබට උදව් කරනවා වෙන්න පුලුවන්.. දෙමව්පියෝ එහෙමනේ. ඒත් අර කියන්නා වගේ බලෙන් තියන් ඉන්න ගියොත් උඹටමයි දුක බන්z.. කෙල්ලම කැමැත්තේන් එනවා නම් නෝම නෝ අවුල්
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    බාහිර බලපෑමක් නම් හෂන්ට කියපන් එක නැට්ටේ දෙහි 3ක් අරගෙන ඇවිත් මොන හරි කරයි

    wanwan-05.gif
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඩෙල්ම මල්ලී මෙන්න මේකයි සීන් එක...
    අම් කැමතියි තාත්ත කැමතියි එයාල වැඩේ කරල දෙන්නම් කියන ඒව අපිට වැඩක් නෑ.. මොකද කෙල්ල අකමැත්තෙන් අරගෙන වැඩක් නෑ.. කෙල්ල ඔයාට කැමතිනම් එච්චරයි... ඊට පස්සෙයි බලන්න ඕන කෙල්ලගෙ ගෙදර අය ගැන... කෙල්ල අකමැත්තෙන් ඉන්දෙද්දි ඔයා ඒ ගෙවල්වල අය එක්ක ෆිට් වීමෙන් වෙන්නෙ තව තවත් කෙල්ල අකමැති වෙන එකයි...

    කෙල්ල ඔයාට කැමතියි කියල වෙන පැත්තක් බැලුවනම් ඔයාට තියෙන්නෙ පාරවල් දෙකයි... එකක් ඒ කෙල්ල ගැනම හිතීම දෙක කෙල්ලව අමතක කිරීම... කෙල්ල අමතක කරන්න බැරිනම් කෙල්ල වෙනුවෙන් ඉන්න ඒක ප්‍රශ්ණයක් නෑ කෙල්ල කැමති වෙන දවසක කැමතිවෙයි...

    නමුත් අම්ම තාත්ත ලව්ව කැමති කරවගන්න එපා එහෙම උනොත් ඒ කෙල්ල බැන්දදත් ඔයාට ඒ කෙල්ලගෙ උපරිම ආදරේ ලැබෙන එකක් නෑ..
    ඔව් අය්යේ...ඒක ඇත්ත....
    මම අදහස් කරගෙන හිටියේ අමාරුවෙන් හරි අමතක කරලා දාන්න අය්යේ...එයා ඇත්තටම වෙන අතකට හිත ගිහිං මට එදා අර විදිහට කිව්වනම් එහෙම කෙනෙකුට ආදරේ කරලා වැඩක් නෑනේ අය්යේ...මගේ ජීවිතෙත් විනාසයිනේ...
    ඒ වුනත් ආපහු ටිකක් ඉවසනවා කියලා හිතුවේ ගෙදර අය කිව්වනේ අර කොල්ලා බය කරන සීන් එක...
    දැන් මට ඕකා ඇත්තටම දැන ගන්න එදා නංගි එහෙම කිව්වේ අර කොල්ලගේ බලපෑමක් නිසාද නැත්නම් ඇත්තටම හිත වෙන අතකට ගිය නිසාද කියලා....

    :yes::yes:
     
    Status
    Not open for further replies.