ඔව් අය්යේ...මම ඊයේ ඇන්ටිටයි අංකල්ටත් කිව්වේ ඒකයි අය්යේ...
ගෙදර අය කියන නිසා කෙල්ල මගේ ලගට ආවත් කවදාවත් සාර්ථක ජීවිතයක් ගත කරන්න බැරිවෙයි කියලා මම කිව්වා...ඒකිට බල කරන්න එපා කියලත් කිව්වා...
ඇන්ටිත් කතාව පිලිගත්තා...එයා කියන්නේ ඒයාලට තේරෙන විදිහටනම් බාහිර බලපෑමක් තමයිලු...
මටත් ඒක හිතෙනවා අය්යේ.කෙල්ල හිටපු විදිහට...ඒ වුනත් ඉතිං කෙල්ලොන්ගේ හිත් ගැන විශ්වාස කරන්නත් බැහැනේ..
ඇන්ටි කියන්නේ බාහිර බලපෑම නිසා නම් මෙහෙම වුනේ ඒක විසදලා දෙන්නම්ලු...
ගෙදර අයගේ බල කිරීමට එයා මගේ ලගට ආවොත් මම බෑ කියනවා අය්යේ
මෙන්න මගේ සින්දුව යනෝ...මේකට මම සසා විතරයි එකතු කරගන්නේ...කමක් නෑ තොපිත් එකතු කරගන්නවා

බාහිර බලපෑමක් නම් හෂන්ට කියපන් එක නැට්ටේ දෙහි 3ක් අරගෙන ඇවිත් මොන හරි කරයි
ඔව් අය්යේ...ඒක ඇත්ත....ඩෙල්ම මල්ලී මෙන්න මේකයි සීන් එක...
අම් කැමතියි තාත්ත කැමතියි එයාල වැඩේ කරල දෙන්නම් කියන ඒව අපිට වැඩක් නෑ.. මොකද කෙල්ල අකමැත්තෙන් අරගෙන වැඩක් නෑ.. කෙල්ල ඔයාට කැමතිනම් එච්චරයි... ඊට පස්සෙයි බලන්න ඕන කෙල්ලගෙ ගෙදර අය ගැන... කෙල්ල අකමැත්තෙන් ඉන්දෙද්දි ඔයා ඒ ගෙවල්වල අය එක්ක ෆිට් වීමෙන් වෙන්නෙ තව තවත් කෙල්ල අකමැති වෙන එකයි...
කෙල්ල ඔයාට කැමතියි කියල වෙන පැත්තක් බැලුවනම් ඔයාට තියෙන්නෙ පාරවල් දෙකයි... එකක් ඒ කෙල්ල ගැනම හිතීම දෙක කෙල්ලව අමතක කිරීම... කෙල්ල අමතක කරන්න බැරිනම් කෙල්ල වෙනුවෙන් ඉන්න ඒක ප්රශ්ණයක් නෑ කෙල්ල කැමති වෙන දවසක කැමතිවෙයි...
නමුත් අම්ම තාත්ත ලව්ව කැමති කරවගන්න එපා එහෙම උනොත් ඒ කෙල්ල බැන්දදත් ඔයාට ඒ කෙල්ලගෙ උපරිම ආදරේ ලැබෙන එකක් නෑ..
ඩෙල්ම මල්ලී මෙන්න මේකයි සීන් එක...

මම අවුරුද්දකින් ගෙදර ගියේ නෑ
ඇවිත් බොලව්කෝ ප්රසාද් මලයා
කෝ ප්රසාද් මලයා
කෝ ප්රසාද් මලයා
කෝ ප්රසාද් මලයා
මෙන්න මගේ සින්දුව යනෝ...මේකට මම සසා විතරයි එකතු කරගන්නේ...කමක් නෑ තොපිත් එකතු කරගන්නවා
me inno mage aiye.............![]()
dan awe...........![]()