ඔරියන් තුමාව සොයා ගතිමි..

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    ඔරියන් තුමාව සොයා ගතිමි..

    මට හිතෙන විදියට ඔරියන් තුමා කියන්නේ චද්‍රසිරි බණ්ඩාර වෙන්න ඕනේ.පොඩ්ඩක් බලපන් උගේ කතා කරන විදියයි ඔරියා කතා කරන විදියයි.සමහර විට මම වැරදි වෙන්න පුළුවන් එත් මුන් දෙන්නම එකෙක් වගේ මට නම් හිතෙන්නේ.



    චද්‍රසිරි බණ්ඩාර ගේ කතාවක්

    මම සියලු බුරුවන්ට කියන්නේ...තමුසේ අහගෙන කතා කරනවා

    ලෝක විනාශය පිළිබඳ ආන්දෝලනාත්මක කතා බහක් ඊයේ දිනයේ වී රේඩියෝවේ "සිද්ධ මුල්ල" කාලීන වැඩසටහනේ සාකච්ජාවට බඳුන් වුණා. ඒ, පිටසක්වල ජීවීන්ගේ ප‍්‍රහාරයක් එල්ල විය හැකි යැයි ප‍්‍රවීණ ජෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කරන ලද ප‍්‍රකාශයක් පිළිබඳවයි.

    එම වැඩසටහනට සහභාගි වූ චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සනාථ කළේ පිටසක්වල ජීවීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වීමේ හැකියාව මෙන්ම සඳට සමාන වූ එවැනි විශාල ග‍්‍රහයන් කිහිප දෙනෙකු පෘථිවිය ආසන්නයට පැමිණෙනු ඇති බවයි.(මේ කරුණු දෙකම ඔරියත් කිව්වා):lol:

    මෙම තත්ත්වය සම්බන්ධයෙන් අසන්නන් විවිධ ප‍්‍රශ්න මතු කල අතර එහිදී උණුසුම් වාතාවරණයක් හට ගත්තා. එහිදී ප‍්‍රවීණ ජෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කියා සිටියේ අපටම ආවේණික වූ තාක්ෂණයක් සහ ඉතිහාසයක් තිබුණද එය කාලයෙන් කාලයට විවිධ ආක‍්‍රමණ හේතුවෙන් විනාශ වී ඇති බවයි.


    පසුගිය සතියේ මව්බිම පුවත්පතට සැපයු ලිපියක් මගින් පෘතුවියට එල්ලවන පිටසක්වල ප්‍රහාරයක් සම්බධයෙන් ආන්දෝලනාත්මක තත්වය ඇතිවූ තිබු අතර එහිදී අසන්නෙක් එය විශ්වාස කර නොහැකි බව පැවසු විට චන්ද්‍රසිරි බණ්ඩාර මහතාට උන්හිටි තැන් පවා අමතක වී ඔහුට බැන වැදී තිබුනා . එම සාකච්චාවට සවන් දෙන්න පහතින්.


    නිහාල් නමැති අසන්නා:
    ආයෝබෝවන් ඔබතුමන්ලාට...බණ්ඩාර මහත්තය අතීතයේ දේවල් මව මවා පෙන්නන්න හදනවා...අතීතයේ රහතන් වහන්සේලා හිටියට දැන් රහතන් වහන්සේලා නැනේ . ඒ වගේ ඔය සිද්ද වෙන්නේ ලෝක විනාසයක් නෙවෙයි. මනුෂ්‍ය විනාශයක්.

    ඉතින් ඔය කියන විදියට 2013 දී එහෙම දෙයක් වෙයි කියල නම් හිතන්න අමාරුයි.එක බුදු බනේ තියෙනවනේ කල්ප ගානක් ගිහිල්ල සිද්ද වෙන්නේ කියල. කල්ප ගානක් පෙරුම් පුරලා බුදු කෙනෙක් බිහි වෙන්නේ. ඒ කල්ප ගැනම යන්න ඕන විනාස වෙන්න.ඒ වගේම ඉතින් එයා කියන දේවල් නම් පිළිගන්න අමාරුයි (සිනාසෙමින්)


    චන්ද්‍රසිරි බණ්ඩාර:
    නිහාල් මහත්තය අනේ කියන්නකෝ මම කියපු දේවල් වලින් පිළිගන්න බැරි මොකද්ද කියල. එක කිව්වනම් මට එක තේරුම් කරලා දෙන්න පුළුවන්.

    නිහාල්
    නමැති අසන්නා : ඇයි මහත්තයෝප් ඕක හරියටම 2013 වෙනවයි කියල නිගමනේ කරන්නේ කොහමද?

    චන්ද්‍රසිරි බණ්ඩාර :
    මොකද්ද ඉතින් ? හරියටම කියන්නකෝ ඉතින්

    නිහාල් :
    ඕක දැන් ගොඩක් අය කිව්වා එකක් ....

    චන්ද්‍රසිරි බණ්ඩාර :
    හරි හරි මම කිව්වා එකක් කියන්න.තේරුම් ගන්න.මේ චන්ද්‍රසිරි බන්ඩාර කියන්නෙ තවත් පාදඩ කේන්දර කාරයෙක් නෙමෙයි නිහාල් මහත්තයා.ඒ නිසා මොළේ ඇතිව අහන්න.

    අපේ කාලය නාස්ති කරන්නෙ නැතිව.පේ‍්‍රක්ෂකයෙක් හැටියට සවන්දෙන්න..තේරුම් ගන්න..මම කිසිම තැනක කියල නැහැ මේ ලෝක විනාශය වෙනවයි කියල. මම සියලූ බූරුවන්ට කියන්නෙ. මම ඒ ගොඩට දැන්න එපා කියල.


    නිහාල් බැරි නම් මොන බූරුවෙක් වුණත් තේරුම් ගන්නවා..තමුසෙ හරියට අහගෙන කතා කරනවා..මං මේ මුළු රටටම ඇහෙන්න කියන්නෙ. තක්කඩි මෝඩ ම්ලේච්ඡු ප‍්‍රාථමික ගණයේ මිනිහෙක් හැටියට වැඩ කරන්න එපා කියල මම කියන්නෙ


    චන්ද්‍රසිරි බණ්ඩාර සියලු බුරුවන් ඇමතු කතාව පමණක් අහන්න පහලින්

     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    na ban mu newei
    ම්ම් සමහර විට,මට එහෙම හිතුනේ මොන උනත් ඔරියා යමක් කමක් දන්නවා.බොරු කිව්වත් ඇත්ත වගේ සමහර ඒවා කියනවා එකයි මම එහෙම හිතුවේ.මම වැරදි වෙන්න ඇති:(
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම කවුද කියලා ඔයාලා කවුරුත් තියා ආන්ඩුව වත් දන්නේ නෑ.දන්නවනම් කියන්න.
    මම එතරම් ගුප්ත පුද්ගලයෙක්.
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ඔරියොන් තුමා වනාහි කොම්පියුටර් තිරයක් දෙස දවස තිස්සේ බලා සිටිනා අව්රුදු 18-25 පමණ වන කොලුවකු බව මගේ හැගීමයි :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    ආ බංඩ ද මූ
    එහෙනම් තවත් ආතල් බං
    දමියට වෙච්චි දේ ඕකට වෙන්නෙත්
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    චද්‍රසිරි බණ්ඩාර කියන්නෙ ඔරියගේ ෆන් fan කෙනෙක්‌
     

    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    Mama nam hithan ne oka pissu hedila pissan kotuwe hitapu akek. Nathnam oka ganja gahala mole kuruwal wuna dayal akak
     

    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    චනද්‍රසිරි බන්ඩාර,කාන්චන මෙන්ඩිස්ලා කියන්නේ ඔරියන්ගේ ත්‍රෙඩ් සහ පෝස්ට්ස් කියවන අය වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: roboman

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔරියොන් තුමා වනාහි කොම්පියුටර් තිරයක් දෙස දවස තිස්සේ බලා සිටිනා අව්රුදු 18-25 පමණ වන කොලුවකු බව මගේ හැගීමයි :lol:
    :yes:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    man num dananwa :lol:
    දන්නවනම් මට පී.එම් එකක් දාන්න.ප්‍රසිද්ධියේ කියන්න එපා.මම දන්න අය කීප දෙනෙක් එලකිරි එකේ ඉන්නවා.:lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    erozan
    user_online.gif


    Senior Member
    මේ මගේ ෆේක් එකක්