2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :Dකාලෙකින් ඔන්න රේඩියෝව පැත්තට ආවා!:D
    :cool:අද සෝමෙ කොල්ලා නේද?:cool:
    11.gif
    එළ එළ ලෙසටම දෙමු!
    11.gif

    ;)කෝ අපේ රේඩියො ෆිස්සු ෆෑන්ලා සෙට් එක??:lol:



    0002020B.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සෝමේ මාමා එළකිරි ස්ටිකර් පාර..මමත් බයික් එකේ නම්බර් ප්ලේට් එක වැහෙන්න එකක් ගහන්න ඕන..
    සැහෙන්න අකුණු ගහනවා..අද මැරෙන්නේ මොකටද හෙටම මැරෙනවා ..අපි කැපෙනවා..කට්ටියටම සුබ රාත්‍රියක්
    11.gif

    එළ එළ
    00020404.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කෝරලේමහත්තයා;14099964 said:
    Hot News..
    සුදු රෝස ගෙන් සෝමෙට අවවාදයක්..

    පූස්;14099373 said:
    i-puss-L.jpg


    පිටසක්වළ පූසා ලෝක විනාසයේ සතුට සමගින් එන්ටර් විය.:cool::shocked::shocked::lol:
    white-cat-laying-above-welcome-wooden-sign.gif


    විසේස ප්‍රකාසයක් කොරන්නයි ඤාව් කියල එඩිට් කලේ.
    මට අද පාන්දර 2.30 - 5.00 අතර සුදු රෝස සෝමේ අයියාට බේබද්දා යයි කීම නිසාද, බේබදු කම අතාරින්න කී නිසාද සෝමේ අයියා බේබදු කම අතහැරි බවට සෝමේ අයියා විසින්ම චැට් කෑල්ලකින් මට දන්වන ලදී.


    00020468.gif


    සල ලල ලා ;)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තෝ දැන් එව්ව මෙව්ව කොරල මෙව්ව එක හරියට දීපිය... නැත්තන් අපි තෝව මෙව්වා කොරනව