තාච්චියා... කාලෙකට පස්සෙ... වල්කම් කිව්වා
ප්රොජෙක්ට් එකකට හිර වෙලා මචන්. එකයි වැඩිය බහින්නේ නැත්තේ..![]()
සෝමේ මාමා එළකිරි ස්ටිකර් පාර..මමත් බයික් එකේ නම්බර් ප්ලේට් එක වැහෙන්න එකක් ගහන්න ඕන..
සැහෙන්න අකුණු ගහනවා..අද මැරෙන්නේ මොකටද හෙටම මැරෙනවා ..අපි කැපෙනවා..කට්ටියටම සුබ රාත්රියක්![]()
ඔයා කැමති නම්
එකතු වෙන්න පුලුවන්..
අදාල දැනුවත් කිරීම් රේඩියෝව
හරහා සිදුවෙනවා..
කෝරලේමහත්තයා;14099964 said:Hot News..
සුදු රෝස ගෙන් සෝමෙට අවවාදයක්..
පූස්;14099373 said:![]()
පිටසක්වළ පූසා ලෝක විනාසයේ සතුට සමගින් එන්ටර් විය.
![]()
විසේස ප්රකාසයක් කොරන්නයි ඤාව් කියල එඩිට් කලේ.
මට අද පාන්දර 2.30 - 5.00 අතර සුදු රෝස සෝමේ අයියාට බේබද්දා යයි කීම නිසාද, බේබදු කම අතාරින්න කී නිසාද සෝමේ අයියා බේබදු කම අතහැරි බවට සෝමේ අයියා විසින්ම චැට් කෑල්ලකින් මට දන්වන ලදී.
![]()
