2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    drinks.gif
    drinks.gif
    drinks.gif
    drinks.gif
    drinks.gif
    drinks.gif
    drinks.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Maheshi_Madusanka-23.jpg



    මෙන්න කෙල්ලෝ..
    අම්මලාගෙයි
    කෙල්ලන් ගෙයි
    වෙනස හඳුනා ගන්න...

    :lol::lol::lol::lol::lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නෑහෙන තරමට මම ඉකිබින්ඳට
    මහමෙර තරමට දුක තිබුණේ
    මා හැර යන්නට හිත ඉඩ දුන්නද
    කළ වරදක් නෑ දැන හිටියේ..................

    අඳුරේ තනි වී මා හිටි‍යාවේ
    නොපෙනී හිර වී දුක තිබුණාවේ
    මතකෙට ඔබ එන සැරයක් ගානේ
    මියැදෙයි මියැදෙයි මොහොතක් ගානේ
    මට කළ අයුරට යළි තව හිතකට
    නොරිදනු මැන කිසි විට ආයේ
    මා හැර යන්නට හිත ඉඩ දුන්නද
    කළ වරදක් නෑ දැන හිටියේ..................

    පෙර ආත්මයක වරදක් මාගේ
    වෙන් කරවන්නට ඇති මේ වාගේ
    සැමදා ඔබ මගෙ නොවුණත් මාගේ
    හැඬුණා ඔබ සිහි වන හැම වාරේ
    මා සතු සෙනෙහස අන්සතු කෙරුවට
    ඔබ ගැන අහිතක් නෑ හිතුවේ
    මා හැර යන්නට හිත ඉඩ දුන්නද
    කළ වරදක් නෑ දැන හිටියේ..................
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඔන්න යාලුවෝ තුන් දෙනෙක් සෙට් වෙලා ගොන් බඩ්ඩක් ගහන්න ගියාලු.මුන්ට සෙට් වෙලා තියෙන බඩ්ඩට ඒඩ්ස්ලු.මුන් තුන්දෙනා ගාව තිබිල තියෙන්නෙ කොන්ඩම් 2 යි.තුන් දෙනාටම ගහන්නත් ඕනෙලු.

    කොහොමද මුන් තුන්දෙනා ඒඩ්ස් හදා ගන්නෙ නැතුව මේක කරල තියෙන්නෙ?

    :D :D :D :D :D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔබ ළඟ නැති මේ සසරේ
    තනිකම දැනුනා අඳුරේ
    පැතුවා ඔබේ සිසිල උනුසුම් කතරේ
    ඔබ මා ලඟ අතරේ....

    රන් දේදුනු පෑවූ දා
    ඔබ හා මා එක්වූ දා
    මතකයි ඔබේ සුදු අත ගෙන පිය මැන්නා
    පොද වැස්සක අපි තෙමුනා....

    විළඳ පොරි ඉහලා අපට සුභ පැතුවා
    අසිරි හඬ දීලා මංගලම් කීවා
    සුවඳින් පිරී අසරැල් ඔබේ මගෙ මුවගට ළංවුවා
    ඔය රුව මගෙ නෙත දුටුවා....

    සඳ කිරණ වැදිලා මල් සුවඳ දැනිලා
    පිනි දහඩිය වැටිලා ඔබේ මුහුණ දිදිළා
    ඔබ හා මෙමා දෙදෙනෙක් කියා සිතුවා ඉවරයි හිතුනා
    රැය පහන් කලා දෙදෙනා....