2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යකෝ මහේශිගෙ අම්මවත් දන්නෙ නැති දේවල්නෙ මූ දන්නෙ............:lol::lol::cool:
    100.gif
    100.gif
    100.gif

    :(:(:(:(

    ඕකා බොරු කියන්නේ
    ඔය ඔක්කොම
    දන්නව නම්
    මම ගැනත් කියන්න ඇපැයි..
    මම මහේෂිට කියල තියෙන්නේ
    මම ගැන කියන්න එපා කියලා..

    :lol::lol::lol::lol::lol:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    answer :එකෙක් ඇගිල්ල ගහගෙන කරනවා අනිත් දෙන්නා දෙක පැති මරුකරගන කරනවා:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ එළකිරි රේඩියෝ ද නැත්තම් ළිඳලඟ සංගමයක් ද? මං වැරදි චැනල් එකක්වත් අල්ලල ද මන්ද :shocked::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :frown::frown::frown:

    මාව ළිඳට දාන්න...හිතුවා මදි....
    ඇයි බොල මහේෂි නිකන් මගේ කියුවා වගේ නේ මුන් ගේ කතාව..
    මම ප්‍රසිද්ධියේ හෙලා දකිනවා...

    ලිදේ සිට හෙළා දකියි
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :frown::frown::frown:

    මාව ළිඳට දාන්න...හිතුවා මදි....
    ඇයි බොල මහේෂි නිකන් මගේ කියුවා වගේ නේ මුන් ගේ කතාව..
    මම ප්‍රසිද්ධියේ හෙලා දකිනවා...


    :lol:හා:lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මේ එළකිරි රේඩියෝ ද නැත්තම් ළිඳලඟ සංගමයක් ද? මං වැරදි චැනල් එකක්වත් අල්ලල ද මන්ද :shocked::lol:
    ඔව් බං..චීත්තයෙක්නේ අද සෝ එක කොරන්නේ