එලකිරි Night Club III

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
බළල්ලුන්ට මොන ඉංග්‍රීසිද.... මාලු කට්ටක් කාලා පාඩුවේ හිටපන්.... නැත්තම් උඹේ නැට්ටෙන් අල්ලලා පොළවේ ගහනවා මකබෑවිලාම ‍යන්න.....:growl::growl::growl:

ඤාව් තමයි ඉතින්. ඉංගිරිසි නෑ.:lol::lol::lol: ඔන්න නෙබුවාට උඹේ නමට ආස හිතිලා.:D

රෙස්සි... :lol::lol:
පස්ටා නම...
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පූස්;14103980 said:
මොකද්ද බං උඹේ නම? :baffled::baffled::baffled: හක්ක පනින්න සෙට් වෙනවා එක කියවද්දි?:shocked::shocked::lol:
නෙබුචට්නි වගේ පේන්නෙ. :P
:lol::lol:
ado pusa me:eek:.uba shape eke eka ekata kapilla danwa nedha:frown:
 
පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
nama nam patta:sorry:
ewa wdak nae mu aluthen awilla enne ticket kaduwa nam harinedha:yes:

මටද ටිකට් කිව්වෙ. මෙන්න ටිකට්.:lol::lol::lol:

AAAAC3UT_PsAAAAAAFx8Ng.jpg
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14103980 said:
    මොකද්ද බං උඹේ නම? :baffled::baffled::baffled: හක්ක පනින්න සෙට් වෙනවා එක කියවද්දි?:shocked::shocked::lol:
    නෙබුචට්නි වගේ පේන්නෙ. :P
    හරි‍යට නමක්වත් කි‍යවාගන්න බෑ.... ඒත් බලපන්කෝ මුගේ රැඟිල්ල.... ඒවගෙන් වැඩක් නෑ....rcccc කිව්වත් වගේ අලුතෙන් ආවනම් ටිකට් ගනින්.... නැත්තම් *කට ප‍යින් දෙකක් දීලා එළවනවා.....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14104002 said:
    මටද ටිකට් කිව්වෙ. මෙන්න ටිකට්.:lol::lol::lol:

    AAAAC3UT_PsAAAAAAFx8Ng.jpg
    මේ මොන කබ්බක්ද.... මේක උඹට බෙහෙත් විද්දම ගහපු එකක්නේ..... කූලගෙන් නීත්‍යානුකූල ටිකට් එකක් අරගෙන වරෙන්.... නැත්තම් පල....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14104011 said:
    උඹ ඉතින් අරිසී නේ.:lol::lol::lol::lol:
    මොකා උබට ඉංග්‍රීසි හෝඩියත් බැරිද:(
    කුරුනැගල කිව්වා නේද:eek:.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හරි‍යට නමක්වත් කි‍යවාගන්න බෑ.... ඒත් බලපන්කෝ මුගේ රැඟිල්ල.... ඒවගෙන් වැඩක් නෑ....rcccc කිව්වත් වගේ අලුතෙන් ආවනම් ටිකට් ගනින්.... නැත්තම් *කට ප‍යින් දෙකක් දීලා එළවනවා.....
    :yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකා උබට ඉංග්‍රීසි හෝඩියත් බැරිද:(
    කුරුනැගල කිව්වා නේද:eek:.
    ඌ කුරුණෑගලද.... ඔ‍ය මොකෑලන්ත‍යේ ඉන්න පිස්සොන්ගේ හැටි ඔහොමම තම‍යි බන්....
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :eek::eek::eek::eek::eek:oya ticket dha :eek:

    මේ මොන කබ්බක්ද.... මේක උඹට බෙහෙත් විද්දම ගහපු එකක්නේ..... කූලගෙන් නීත්‍යානුකූල ටිකට් එකක් අරගෙන වරෙන්.... නැත්තම් පල....

    හරි‍යට නමක්වත් කි‍යවාගන්න බෑ.... ඒත් බලපන්කෝ මුගේ රැඟිල්ල.... ඒවගෙන් වැඩක් නෑ....rcccc කිව්වත් වගේ අලුතෙන් ආවනම් ටිකට් ගනින්.... නැත්තම් *කට ප‍යින් දෙකක් දීලා එළවනවා.....

    ඕකෙන් තමයි හැම එකට රිංගන්නෙ. :lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14104059 said:
    :lol::lol::lol::lol: උඹව ලෝකෙ පලවෙනි එකා වේය ඒලියන් කෙනෙක් අරන් යන.:lol::lol:
    රිදුනද පුටේ.... උඹලගේ පැත්තේ නේද බස් හිටවන්නෙත්.....:lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14104066 said:
    ඕකෙන් තමයි හැම එකට රිංගන්නෙ. :lol::lol::lol:
    :eek::eek::eek::eek::eek:
    පූස්;14104052 said:
    පූසන්ට පූස් බාසාව විතරයි ඤාව්. :shocked::lol::lol::lol:
    :eek::eek::eek::eek::eek:
    ඌ කුරුණෑගලද.... ඔ‍ය මොකෑලන්ත‍යේ ඉන්න පිස්සොන්ගේ හැටි ඔහොමම තම‍යි බන්....
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.