පූස්;14104177 said:කඩුවෙලට කොහෙන්ද ඉතිහාස. රිදුනද?![]()


ඉතිහාසේ කලෙත් නැද්ද පුතේ
පූසොන්ට මොන ඉතිහසෙද
ඉතිහාසේ කලෙත් නැද්ද පුතේ
පූසොන්ට මොන ඉතිහසෙද
![]()



පායන කාලෙට *කෙන් දුම් දානකොට,වැස්ස කාලෙට පීන පීන කඩේට යනකොට එහෙමවත් කියපන්.... අපි නොදන්න කුරුණෑගල ඉතිහාසය.... උඹට නම් හොඳටම රිදිලා වගේ....පූස්;14104170 said:මේ ඉතිහාසෙට යට උනේ හරියට මේ ලඟදි.
රත් වෙන්නෙ ඇතාගල නිසා. ඒ වගේද කොලිටිය. ඔව්ව පොඩි දුකවල් ඒ ප්‍රෞඩ ඉතිහාසය වෙනුවෙන් අපි විඳින. රිදුනද පුතේ.![]()



පායන කාලෙට *කෙන් දුම් දානකොට,වැස්ස කාලෙට පීන පීන කඩේට යනකොට එහෙමවත් කියපන්.... අපි නොදන්න කුරුණෑගල ඉතිහාසය.... උඹට නම් හොඳටම රිදිලා වගේ....![]()


nama nam patta
ewa wdak nae mu aluthen awilla enne ticket kaduwa nam harinedha![]()
ඔය කෙහෙම්මල් වැඩක් නෑ...පූස්;14104002 said:මටද ටිකට් කිව්වෙ. මෙන්න ටිකට්.
![]()

පායන කාලෙට *කෙන් දුම් දානකොට,වැස්ස කාලෙට පීන පීන කඩේට යනකොට එහෙමවත් කියපන්.... අපි නොදන්න කුරුණෑගල ඉතිහාසය.... උඹට නම් හොඳටම රිදිලා වගේ....![]()




මොකෑ කිව්වේ.... අතන හිටවලා තියන බස් එකේ නැගලා ගෙදර ගියොත් උඹේ ඇඟට ගුණයි වගේ....පූස්;14104272 said:පලයන් ඩෝ යන්න අපි දේශප්‍රේමි වගේම රාජධානිප්‍රේමි, ප්‍රදේශප්‍රේමි, පුරවරප්‍රේමි, නගරප්‍රේමි, ගම්ප්‍රේමි මිනිස්සු. උඹලට නැති නිසා ඊරිසියාවට කියන කතා ඔව්ව.![]()



ගෙවන්නැතුව දෙන්නෑ මයිනෝ...පූස්;14104292 said:![]()
හරි ගත්තා![]()
ඔක ඩුප්ලිකේට් එකක්... ඕක තියං උඹ ලපං ගහපං..
පූස්;14104272 said:පලයන් ඩෝ යන්න අපි දේශප්‍රේමි වගේම රාජධානිප්‍රේමි, ප්‍රදේශප්‍රේමි, පුරවරප්‍රේමි, නගරප්‍රේමි, ගම්ප්‍රේමි මිනිස්සු. උඹලට නැති නිසා ඊරිසියාවට කියන කතා ඔව්ව.![]()





පූස්;14104292 said:![]()
හරි ගත්තා![]()





ඔය කෙහෙම්මල් වැඩක් නෑ...
සල්ලි ගෙවලා මේ VIP පාස් එක ගන්න ඕන...
![]()



ගෙවන්නැතුව දෙන්නෑ මයිනෝ...ඔක ඩුප්ලිකේට් එකක්... ඕක තියං උඹ ලපං ගහපං..
ඔරිජිනල් එක එන්නේ බා කෝඩ් එකත් එක්ක....![]()



.කට වැඩියි මුගේ
ඩබල් අය කරන්න වෙයි වගේ...
මුට pass එකේ ගාන වැඩිකරමු.කට වැඩියි මුගේ
![]()
