USA වල ඉදන් ලංකාවට Western Union/Wire transfer වැඩද?
මචංලා USA වල ඉදන් ලංකාවට Western Union හො Wire transfer එකෙන් සල්ලි එවන්න් පුලුවන්ද? එහෙම සල්ලි ගෙන්න ගද්දින් ප්රශ්නයක් වෙන්නෙ නෑ නෙද? ඒ කිවෙ එහෙ මෙහෙ ගිහින් අවසර ගන්න එහෙම ඔනෙ නෑද්ද?
එහෙම නැත්තම් Moneybookers එකෙන් (කෙලින්ම මගෙ Sampath bank account එකට ) සල්ලි ගෙන්න ගන්න පුලුවන්ද?

Last edited: