USA වල ඉදන් ලංකාවට Western Union වැඩද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    USA වල ඉදන් ලංකාවට Western Union/Wire transfer වැඩද?

    මචංලා USA වල ඉදන් ලංකාවට Western Union හො Wire transfer එකෙන් සල්ලි එවන්න් පුලුවන්ද? එහෙම සල්ලි ගෙන්න ගද්දින් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නෙද? ඒ කිවෙ එහෙ මෙහෙ ගිහින් අවසර ගන්න එහෙම ඔනෙ නෑද්ද?

    එහෙම නැත්තම් Moneybookers එකෙන් (කෙලින්ම මගෙ Sampath bank account එකට ) සල්ලි ගෙන්න ගන්න පුලුවන්ද?

    :D:D
     
    Last edited:
    • Like
    Reactions: djprabhath

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    kisi awulak naha.. mama Canada we idan Lanka wata yawanawa Western Union haraha... ona ganak ewanna puluwan.... Moneybookers ekath ehemai...

    මචං ඔයා Wire transfer system එක එහෙම පාවිච්චි කරල තියනවද? :Dලංකාවෙ සාමානය ඉතිරි කිරිමෙ බැංකු ගිනුම් වලට එහෙම wire transfer system එකෙන් සල්ලි transfer කරන්න් පුලුවන්ද?

    ඒ ගැන ම්කුත් දන්නවද? western Union එකෙන් සල්ලි ආවහම කොහොමද දැන ගන්නෙ? එකෙ වෙන අයට හොරකම් කරන්න පුලුවන්ද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Moneygram haraha aran thiyenawa macho sampath eken 2 mins yanne :D

    එක මම පාවිච්චි කරන advertising company එක පවිච්චි කරන්නෙ නෑ. අහල බලන්න ඔනෙ. ඒ ගැන සිතුති මචන් කිවට. ඔය විදිහට සල්ලි ගෙන්න ගද්දින්, ලංකාවෙන් විශෙශ අවසර එහෙම ගන්න ඔනෙද? :D

    bump macho..

    ස්තුති මචන්ලා ඔක්කොටොම +rep added. ;)
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    මචං ඔයා Wire transfer system එක එහෙම පාවිච්චි කරල තියනවද? :Dලංකාවෙ සාමානය ඉතිරි කිරිමෙ බැංකු ගිනුම් වලට එහෙම wire transfer system එකෙන් සල්ලි transfer කරන්න් පුලුවන්ද?

    ඒ ගැන ම්කුත් දන්නවද? western Union එකෙන් සල්ලි ආවහම කොහොමද දැන ගන්නෙ? එකෙ වෙන අයට හොරකම් කරන්න පුලුවන්ද?

    salli awada nadda kiyala track karanna puluwan.
    https://wumt.westernunion.com/asp/orderStatus.asp?country=LK

    ehema horakan karanna ba machan, eka international ekak :yes:
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    try moneybookers
    මචන් moneybookers එකට සල්ලි වැටුනාහම, එක ටික කාලයක් moneybookers account එකෙ තියාගෙන, පස්සෙ ද අපෙ bank account එකට දාන්නෙ? හරියට PayPal වල වගෙ? :D
     
    • Like
    Reactions: agrmrs

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    salli awada nadda kiyala track karanna puluwan.
    https://wumt.westernunion.com/asp/orderStatus.asp?country=LK

    ehema horakan karanna ba machan, eka international ekak :yes:
    මම හොර කරනව කිවෙ මචන්, අපෙ රටෙ එකෙක් ඔය එවන සල්ලි ගන්න පුලුවන්ද කියල. මම Western Union එක ගැන නෙවෙ කිවෙ. මට දැනට ආපු cheque 2 ක් ලංකාවෙදි නැතිවෙලා තියනව. ඔය විදිහට ඉස්සරහට සල්ලි ගෙන්න ගන්න හිතාගෙන ඉන්නෙ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ehema awasarayak onne macho , eya money ewala code ekak dei eya meheta trasaction eke so eka bank ekata dunnahama hari :D
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    මම හොර කරනව කිවෙ මචන්, අපෙ රටෙ එකෙක් ඔය එවන සල්ලි ගන්න පුලුවන්ද කියල. මම Western Union එක ගැන නෙවෙ කිවෙ. මට දැනට ආපු cheque 2 ක් ලංකාවෙදි නැතිවෙලා තියනව. ඔය විදිහට ඉස්සරහට සල්ලි ගෙන්න ගන්න හිතාගෙන ඉන්නෙ.

    ehema ganna ba ban, MTCN eka one, thawa salli denakota ID card and name okkoma balanawa. so it's secure . :yes:
     
    samson88

    Member
    May 20, 2007
    668
    17
    0
    37
    Toronto,Canada
    මචං ඔයා Wire transfer system එක එහෙම පාවිච්චි කරල තියනවද? :Dලංකාවෙ සාමානය ඉතිරි කිරිමෙ බැංකු ගිනුම් වලට එහෙම wire transfer system එකෙන් සල්ලි transfer කරන්න් පුලුවන්ද?

    ඒ ගැන ම්කුත් දන්නවද? western Union එකෙන් සල්ලි ආවහම කොහොමද දැන ගන්නෙ? එකෙ වෙන අයට හොරකම් කරන්න පුලුවන්ද?

    anik ewa gena nam danne naha.... Western Union eke salli horen katawath ganna baha...ape name ekata enne... dana kenata ehen denawa code ekak..e code eka dapu kena ubata denna o ne ..uba e code eka aran gihilla ganna o ne... e code eka wena kenek dena gaththath wedak naha ID eka penwala e dipu name ekama da kiyala oppu kale nethnam... name eke eka akurak wath waradinna baha.. ID eke thiyana widiyatama thiyanna o ne nethnam denne naha... baya wenna deyak naha..tag gala enawa..5mins walin..anik ewa nam danne naha..
     
    ගොඩක් ස්තුති මචන් උදවට.
    :D
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මචංලා USA වල ඉදන් ලංකාවට Western Union හො Wire transfer එකෙන් සල්ලි එවන්න් පුලුවන්ද? එහෙම සල්ලි ගෙන්න ගද්දින් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නෙද? ඒ කිවෙ එහෙ මෙහෙ ගිහින් අවසර ගන්න එහෙම ඔනෙ නෑද්ද?

    එහෙම නැත්තම් Moneybookers එකෙන් (කෙලින්ම මගෙ Sampath bank account එකට ) සල්ලි ගෙන්න ගන්න පුලුවන්ද?

    :D:D

    කිසි දෙයක් නෑ බන් සල්ලි දානකොට දාන්නේ කාගෙ හරි නමට.ඊට පස්සෙ යවන කෙනාට Pin No (MTCN) එකක් දෙනවා.සල්ලි දාපු කෙනාට තියෙන්නේ ලන්කාවෙන් සල්ලි ගන්න අදාල පුද්ගලයට ඒ Pin No එක එවන එකයි.සල්ලි ගන්නකොට තමන්ට Pin No ලබුන එකයි ID එකයි අරන් ගියාම සල්ලි ගන්න පුලුවන්.
    මචන් US වල තව Money Transfer එකක් තියනවා Ria Money transfer කියලා පුලුවන්නම් ඒකෙන් ට්‍රයි කරන්න කියපන් එවන කෙනාට.ලන්කාවේ එකෙන් සල්ලි ගන්න HNB & Sampath bank පුලුවන්..ඒකෙදි අපිට Western Union වලට වඩ හොද Exchange Rateඑකක් ලෑබෙනවා.