Money withdrawal help

banda065

Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    මචන්ල මගෙ 230$ තියෙන්වා perfectmony account එකේ ඒක ලන්කාවට withdraw කරන්න ඕනි

    perfect money උන්ගෙ wire transfer charges වැඩියි 50$+ 3+% commission

    ඉතින් payoneer එකට transfer කරල ඒකෙන් withdraw කරන්න බැලුවෙ payoneer උන් කියන්නෙ 2% charges විතරයි කියල තවම minimum withdrawal amount eka හොයාගන්න බැරි උනා
    perfetc money to payoneer transfer fee එක 3% ත් වගේ වෙයි බලපු විදියට

    දැනට payoneer එකට funds ඇවිත් තියෙන්නෙ Ebay එකෙන් sale වලින් විතායි එකත් එක payment එකක්විතරය්
    multiple funding sources දානකොට payoneer account එකෙන් අවුලක් ගිහින් ban වෙන්න risk හියෙනවා කියල කොහෙන් හරි note දැකක් එහෙම risk එකක් තියෙනවද

    මොකක්ද හොඳ option එක
    මගෙ sampath bank එකේ තියෙන USD account (RFC) එකට ගෙනල්ල convert කරගන්න හිතාන උන්නෙ
    ඒත් දැන් ඉක්මනට මේ සල්ලි ගන්න ඕනි sampath ewun acc ekath dormant karala unta eka active karanna request demmata thama no response
    western union/ ez cash wage option th thiyenawadha?
     
    • Like
    Reactions: The Kingslayer

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    skrill එකේ තිබුනු සල්ලි වගයක් ez cash එකට දැම්ම test කරන්න instant ආවා

    perfetcmoney to skrill to ez cash කරන එක fast වගේ