ශොට් පහක් සම්භාව්‍ය වීමට ප්‍රමාණවත් නොවන බව මට හැඟේ.....
තව ශොටක් ලග නැවීමෙන් ඔබට යම් තරමක් දුරට සම්භාව්‍ය විය හැක..
ශොට් පහක් සම්භාව්‍ය වීමට ප්‍රමාණවත් නොවන බව මට හැඟේ.....
ඌටත් බඩේ අමාරුවක් තමයි..... එහෙනම් උඹටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා....

තව ශොට් නෑ කියහන්කෝ.....තව ශොටක් ලග නැවීමෙන් ඔබට යම් තරමක් දුරට සම්භාව්‍ය විය හැක..![]()
අප්පටසිරි..... ජීවනී වලට අඩුවුනේ නැද්ද බන්....මට නම් ඔහොම කේස් වුනාම ජීවනී එකෙන් ඉක්මනට අඩුවෙනවා.....ඊයෙ රෑ ඉඳල මම ටොයිලට් එකේමයි හිටියෙ. අද ගිහින් බේත් ගත්තා. මුකුත් කන්න බෑ, අප්පිරියයි. අද දවසටම මුකුත් කෑවෙ නෑ. ජීවනී බිබී ඉන්නෙ.![]()