2012 Dec 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
2

මම පූස්..... ඔරියන් ග්‍රහලෝකයේ සිට.!!

laughing-cat-with-bottle-2_95480059-jpg.16398
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඌටත් බඩේ අමාරුවක් තම‍යි..... එහෙනම් උඹටත් ඉක්මන් සුව‍ය ප්‍රාර්ථනා කරනවා....

    ඊයෙ රෑ ඉඳල මම ටොයිලට් එකේමයි හිටියෙ. අද ගිහින් බේත් ගත්තා. මුකුත් කන්න බෑ, අප්පිරියයි. අද දවසටම මුකුත් කෑවෙ නෑ. ජීවනී බිබී ඉන්නෙ. :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊයෙ රෑ ඉඳල මම ටොයිලට් එකේමයි හිටියෙ. අද ගිහින් බේත් ගත්තා. මුකුත් කන්න බෑ, අප්පිරියයි. අද දවසටම මුකුත් කෑවෙ නෑ. ජීවනී බිබී ඉන්නෙ. :sorry:
    අප්පටසිරි..... ජීවනී වලට අඩුවුනේ නැද්ද බන්....මට නම් ඔහොම කේස් වුනාම ජීවනී එකෙන් ඉක්මනට අඩුවෙනවා.....
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හේමන්ත නිද්‍රාවේ
    ගිලෙනා හැන්දෑවක
    නිසලතාවයේ මතුවෙන්නේ
    ඔබෙ දෑස පත්ලේ ඇවිලෙන
    ප්‍රේමාධ්‍යාශයයි

    සිහිනේ උමතු නිම්නේ
    මා හුදකලාවේ නොහෙළා
    ආදරයේ දෙවඟන
    හැම රාත්‍රියකම
    හැම හිමිදිරියක
    හැම දහවලකම
    වෙලී ගයන්න එනු මැන
    සුප්රානෝ හඬින්

    රොමාන්තික ඔපෙරාවේ
    හි සියුම් නාද සංරචනයේ
    හැම ස්වරයකින්ම වෑහෙන්නේ
    ඔබ මගේ නොහිම් ප්‍රේමයයි

    සඳ දිය දහරාවේ
    පෙඟෙන ලැම වෙයද
    නග්න තලාවේ මතුවෙන්නේ
    ඔබෙ සියුමැලි සිරැරේ
    උමතු ආලිංගනයයි

    සිහිනේ උමතු නිම්නේ
    මා හුදකලාවේ නොහෙළා
    ආදරේ දෙවඟන
    සදහටම එකට
    එක ආදරයක
    එක මිහිරියාවක
    ගිලී රඟන්න එනු මැන
    පියුම් මතින්

    රොමාන්තික ඔපෙරාවේ
    හි සියුම් රංඟ වින්‍යාශයේ
    හැම රැඟුකින්ම මැවෙන්නේ
    ඔබ මගේ නොහිම් ප්‍රේමයයි

    රොමාන්තික ඔපෙරාවේ
    හි සියුම් නාද සංරචනයේ
    හැම ස්වරයකින්ම වෑහෙන්නේ
    ඔබ මගේ නොහිම් ප්‍රේමයයි
    හැම රැඟුකින්ම මැවෙන්නේ
    ඔබ මගේ නොහිම් ප්‍රේමයයි
     
    Status
    Not open for further replies.