උඹ කට වහන් ඉන්නවාද ශෝ එක ඉවර වෙනකන්ම ?![]()
ඒ යෝජනාව මම ඉස්තීර කරමි......



උඹ කට වහන් ඉන්නවාද ශෝ එක ඉවර වෙනකන්ම ?![]()



පූස්;14108369 said:ඔරියගෙ බෙල්ල ගැලවෙයි. ආයේ අපිට Star Leader කෙනෙක් නැති වෙයි අයියා![]()



සුදු රෝස;14108352 said:එහෙනම් අනික ඉබ්බාට කියල නැගිටවගන්නවා.......
ආ....... එයා ගැන මම අහල නෑ........වැඩිය ප්රසිද්ධ චරිතයක් නෙවි වෙන්නැති නේද???
බෑ කිව්වනේ එක සැරයක්......
කෝ??? මොන වලියද????![]()




පූස්;14108394 said:මොකද නට් බුරුල්ද?
නෑ අපේ අල්ලපු ගෙදර ඉන්නෙ. පිටසක්වළ නිලියක්.![]()


