කට්ටිය දැන් හෝ හෝ ගාල gym එහෙම යනවා නේ ඇගවල් හදා ගන්න නේද . ඔව් ඔව් මමත් යනවා. අපිට නම් දකින්න ලැබෙන්නේ ලංකාවේ ඉතින් පිරිමි bodybuilders තමයි ඉතින් .එත් පිට රටවල් වල නම් ඕන තරම් ගැහැණු bodybuilders ලත් ඉන්නවා කියල අපි හැමෝම දන්නවා නේ.
Caroline Wang කියන්නත් අන්න ඒ වගේ ගැහැණු bodybuilder කෙනෙක්. මෙය තමයි දැනට ලෝකයේ ඉන්න හොදම ගැහැණු bodybuilder විදියට හදුන්වන්නේ.
හෝව් හෝව් කට්ටිය හිතුවේ ඔය කළු පාට එකක් ඇදලා ඉන්න කෙනා කියල ද? වැරදියි වැරදියි මේ ඉන්නේ ...
වයස 32ක් වෙන්වා ඉන්නේ නම් ඔස්ට්‍රියාවේ. මෙයාට ලමයි දෙන්නෙකුත් ඉන්නවා කියල තමයි ආරංචිය තියෙන්නේ. මිනිහ කොහම කලාද දන්නේ නැහැ