2012 Dec 21 - ElaKiri Radio ! - Surprise with too_little

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    අන්තිම මොහොතෙ හරි මගෙ සින්දුව දුන්නට තෑන්ක්ස්.. :love: ඔකොමලවම එකතු කරගන්නවෝ.. විශෙෂයෙන් අපේ ඔරියව ආතල් එකක් දුන්නට..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආ ඒක තමා.. මන් බැලුවෙ ලෝක විනාසෙට කට්ටිය අහුවෙලාද කියල..
    11.gif

    අප්පා ඒක මිස් වෙලා.. මේකත් දැන් දැක්කෙ. රොක් එකක් නේ අපරාදෙ.
    ela ela hetath enna machan:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14109644 said:
    ආ දෙන්නෙක්ද හොඳයි මාරු තමයි එහෙනං :lol::lol::lol:
    ඌ කුරුණෑගලම එකෙක් බන්.... අල්ලගනින් පුලුවන් නම්.... බ‍යික් එකේ නම්බර් එකත් කි‍යන්නද......:lol::lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    :P :P :P :P

    Originally Posted by Wolverine GTR
    Nangi mata Linkin Park lage Clastle Of Glass 1ka dennoooooo

    1kathu karagannawa Oyawai,Sayo Akkawai,Malinga Aiya,Sasiilt Aiya,Mal Baba Aiya,Aravinda,Randike,Prasad,පූස්,RC & meh welawe EK Radio 1ka ahagena inna hamoma

    එළකිරි මචං. මම උඹට ඔය එකතු කරගන්න එව්වට තෑන්ක් කලේ නැතුවට ගණන් ගන්න එපා. මම ඕවා දකිනවා. :) ආයෙ ඉතින් පිට් බුල්ම තමයි. :D:D
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    අදත් අවා..ටිකක් පරක්කු උනා..ටු ටු ට ෂෝ එකට සුබ පතනවා මම.. ලසනට අක්රගෙන යනවා කියල ආරංචි එත් අද ඊය නිදි වගේ..මමත් කැමති සින්දුවක් ඉල්ලන්න...සෙන්ටිග්‍රේඩ්ස් - හදාගන්න මේ සිත මගේ... එකතුකරගන්නවා අහන ඉන්න හමොවම

    අදුරු වෘකයා
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    අන්තිම මොහොතෙ හරි මගෙ සින්දුව දුන්නට තෑන්ක්ස්.. :love: ඔකොමලවම එකතු කරගන්නවෝ.. විශෙෂයෙන් අපේ ඔරියව ආතල් එකක් දුන්නට..


    ඔරියා බේරෙ වැවට පැනලලු...:Dකොබං අර සීරියල් එක වැඩනෑ:(