ඔබටත් බිල්ගේට්ස් කෙනෙක් විය හැකියි
අදත් පොරටෝක් එකක් දෙන්න හදන්නේ
මේක මගේ පොරටෝක් එකක්ම නෙවෙයි
පොතපත ඇසුරින් දෙන පොරටෝක් එකක්
බලලා කරලා ගන්න දෙයක් තියනවනම් ගනිල්ලකෝ
වැඩක් නැත්තනම් තෙඩ් එක අයින් කරමු
ඔන්න පටන් ගත්තා
සභාවෙන් අවසරයි
අද මගේ පොරටෝක් මාතෘකාව තමයි ඔබටත් බිල්ගේට්ස් කෙනෙක් විය හැකියි
ෂා ආසාවේ බෑ නේද මචංලා
මාතෘකාව දකින කොට මොනතරම් සොදුරු සිහින පේනවද
උඹලා දන්නවනේ ලොකේ ඉන්න ලොකුම සල්ලිකාරයෙක් බිල්ගේට්ස් අන්කල්
පට්ට සල්ලියන් නේද පොරට තියෙන්නේ
බිල්ගේට්ස් කැම්පස් එකෙන් පිටවෙනකොට මෑන්ට ඕනි තරම් ජොබ් සෙට් උනා
ඒත් මෑන්ට පොඩි කාලේ ඉදන්ම තිබ්බ ලොකු ඕනිකම තමයි අමුතු දෙයක් කිරීම
පරිගණක භාවිතා කරන අයට ලේසියෙන් පහසුවෙන් ඒක කරන්න පුලුවන් os එකක් නිපදවීමට ඔහුට ඇවසි විය
එකල වෙලදපොලෙහි තිබූ පරිගණක මෘදුකාංග භාවිතා කිරීමට පරිගණක වැඩසටහන්කරනය පිලිබදව හොඳ දැනුමක් අවශ්‍ය විය
නිකන්ම නිකන්ම නූගත් අයකුට උවත් පරිගණකයෙන් වැඩක් ගැනීමේ ක්‍රමයක් හදුන්වාදීමට ඔහුට අවශ්්යය විය
තම මිතුරෙකුට අයත් ගරාජයක් තුල හේ තම පර්යේෂණ කටයුතු ආරම්භ කලේය
ඒ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස බිල්ගේට්ස් විසින් හදුන්වාදුන් වින්ඩෝස් නම් පරිගණක මෙහෙයුම් පද්ධතිය කෙටි කාලයක් තුල ලොව අස්සක් මුල්ලක් නෑර ජනප්‍රිය විය.
පරිගණක මෘදුකාංග වෙලදාමෙන් ලද ආදායමෙන් පමණක් ලොව සියලු ධන කුවේරයන් පරදා ඉදිරියට ඒමට බිල්ගේට්ස්ට හැකිවිය.
බිල්ගේට්ස්ගේ දින චර්යාවේ කැපී පෙනෙන වෙනස්කම් තිබූ බව ඔහුගේ සගයන් විසින් හෙලිකර ඇත
1. හේ කිසිදු විටක නිකරුනේ කාලය ගත නොකලේය.
2. එකවර කාර්යයන් කිහිපයක යෙදීමේ හැකියාව බිල්ගේට්ස් සතු විය
බිල්ගේට්ස්ගේ සුපුරුදු කාර්යාල කාමරය තුලට පිවිසෙන කෙනෙකුට පර්යේෂණ කටයුතුවල නිරත වෙමින්ම වෙලදාම් කටයුතු ද මෙහෙයවන මේ අපූරු මිනිසා දැක ගත හැකිය
බිල්ගෙට්ස්ගේ කාර්යාල මේසය මත හැමවිටම පරිගණක දෙකක් කියාත්මක වේ
හේ පරිගණක දෙක මත කාර්යයන් දෙකක නිරත වෙමින්ම තම ව්‍යාපාර කටයුත් මෙහෙයවයි
එකවිට කාර්යයන් කිහිපයක නිරත වීමෙන් කාලය ඉතිරි කර ගැනීම ඕනෑම කෙනෙකුට දියුණු කරගත හැකි දක්ෂතාවයකි
මුලදි එය අපහසු විය හැකිය
එනමුත් කල් යත්ම එය ඉතා පහසු දෙයක් බව පෙනෙනු ඇත.
එකවර කාර්යයන් කිහිපයක් කිරීමට හැකි නම් ඔබටත් බිල්ගෙට්ස් කෙනෙකු විය හැකිය
පොතපත ඇසුරින් සකසන ලදී
(සුපිරි මනස සහ සුපිරි බලය)

Last edited: