ඔබටත් බිල්ගේට්ස් කෙනෙක් විය හැකියි

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඔබටත් බිල්ගේට්ස් කෙනෙක් විය හැකියි

    අදත් පොරටෝක් එකක් දෙන්න හදන්නේ
    මේක මගේ පොරටෝක් එකක්ම නෙවෙයි
    පොතපත ඇසුරින් දෙන පොරටෝක් එකක්
    බලලා කරලා ගන්න දෙයක් තියනවනම් ගනිල්ලකෝ
    වැඩක් නැත්තනම් තෙඩ් එක අයින් කරමු

    ඔන්න පටන් ගත්තා

    සභාවෙන් අවසරයි
    අද ‍මගේ පොරටෝක් මාතෘකාව තමයි ඔබටත් බිල්ගේට්ස් කෙනෙක් විය හැකියි

    ෂා ආසාවේ බෑ නේද මචංලා
    ‍මාතෘකාව දකින කොට මොනතරම් සොදුරු සිහින පේනවද

    උඹලා දන්නවනේ ලොකේ ඉන්න ලොකුම සල්ලිකාරයෙක් බිල්ගේට්ස් අන්කල්
    පට්ට සල්ලියන් නේද පොරට තියෙන්නේ

    බිල්ගේට්ස් කැම්පස් එකෙන් පිටවෙනකොට මෑන්ට ඕනි තරම් ජොබ් සෙට් උනා
    ඒත් මෑන්ට පොඩි කාලේ ඉදන්ම තිබ්බ ලොකු ඕනිකම තමයි අමුතු දෙයක් කිරීම

    පරිගණක භාවිතා කරන අයට ලේසියෙන් පහසුවෙන් ඒක කරන්න පුලුවන් ‍os එකක් නිපදවීමට ඔහුට ඇවසි විය
    එකල වෙලදපොලෙහි තිබූ පරිගණක මෘදුකාංග භාවිතා කිරීමට පරිගණක වැඩසටහන්කරනය පිලිබදව හොඳ දැනුමක් අවශ්‍ය විය
    නිකන්ම නිකන්ම නූගත් අයකුට උවත් පරිගණ‍කයෙන් වැඩක් ගැනීමේ ක්‍රමයක් හදුන්වාදීමට ඔහුට අවශ්‍්‍යය විය

    තම මිතුරෙකුට අයත් ගරාජයක් තුල හේ තම පර්යේෂණ කටයුතු ආරම්භ කලේය
    ඒ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස බිල්ගේට්ස් විසින් හදුන්වාදුන් වින්ඩෝස් නම් පරිගණක මෙහෙයුම් පද්ධතිය කෙටි කාලයක් තුල ලොව අස්සක් මුල්ලක් නෑර ජනප්‍රිය විය.
    පරිගණක මෘදුකාංග වෙලදාමෙන් ලද ආදායමෙන් පමණක් ලොව සියලු ධන කුවේරයන් පරදා ඉදිරියට ඒමට බිල්ගේට්ස්ට හැකිවිය.

    බිල්ගේට්ස්ගේ දින චර්යාවේ කැපී පෙනෙන වෙනස්කම් තිබූ බව ඔහුගේ සගයන් විසින් හෙලිකර ඇත

    1. හේ කිසිදු විටක නිකරුනේ කාලය ගත නොකලේය.

    2. එකවර කාර්යයන් කිහිපයක යෙදීමේ හැකියාව බිල්ගේට්ස් සතු විය

    බිල්ගේට්ස්ගේ සුපුරුදු කාර්යාල කාමරය තුලට පිවිසෙන කෙනෙකුට පර්යේෂණ කටයුතුවල නිරත වෙමින්ම වෙලදාම් කටයුතු ද මෙහෙයවන මේ අපූරු මිනිසා දැක ගත හැකිය

    බිල්ගෙට්ස්ගේ කාර්යාල මේසය මත හැමවිටම පරිගණක දෙකක් කියාත්මක වේ
    හේ පරිගණක දෙක මත කාර්යයන් දෙකක නිරත වෙමින්ම තම ව්‍යාපාර කටයුත් මෙහෙයවයි

    එකවිට කාර්යයන් කිහිපයක නිරත වීමෙන් කාලය ඉතිරි කර ගැනීම ඕනෑම කෙනෙකුට දියුණු කරගත හැකි දක්ෂතාවයකි
    මුලදි එය අපහසු විය හැකිය
    එනමුත් කල් යත්ම එය ඉතා පහසු දෙයක් බව පෙනෙනු ඇත.

    එකවර කාර්යයන් කිහිපයක් කිරීමට හැකි නම් ඔබටත් බිල්ගෙට්ස් කෙනෙකු විය හැකිය

    පොතපත ඇසුරින් සකසන ලදී
    (සුපිරි මනස සහ සුපිරි බලය)
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තව එකක් ඔතනට එන්න ඕනේ ඒක තමයි සට කපට කම.....:nerd: :nerd:
    Bill Gates මුලින්ම IBM එකට විකුණන DOS එකවත් උන් හදපු එකක් නෙමෙයි :no: :no:
    වෙන වැඩර් කෙනෙක් හදපු එකක් මුන් සල්ලි වලට අරන් ගිහිල්ල තමයි වැඩකාරයෝ වගේ IBM එකට විකුණන්නේ.....:frown: :frown:

    Pirates of Silicon Valley film එක බලපන්. Bill Gates ගෙයි Steve Jobs ගෙයි කතාව තියෙන්නේ.....:cool: :cool:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    තව එකක් ඔතනට එන්න ඕනේ ඒක තමයි සට කපට කම.....:nerd: :nerd:
    Bill Gates මුලින්ම IBM එකට විකුණන DOS එකවත් උන් හදපු එකක් නෙමෙයි :no: :no:
    වෙන වැඩර් කෙනෙක් හදපු එකක් මුන් සල්ලි වලට අරන් ගිහිල්ල තමයි වැඩකාරයෝ වගේ IBM එකට විකුණන්නේ.....:frown: :frown:

    Pirates of Silicon Valley film එක බලපන්. Bill Gates ගෙයි Steve Jobs ගෙයි කතාව තියෙන්නේ.....:cool: :cool:

    ඒක බන් අනිවාර්යෙන්ම බිස්නස් කාරයෙකුට තියන දෙයක්
    ඒක නිසානේ අද ලංකාවේ මුස්ලිම් උන්ගේ බිස්නස් නැගලා යන්නේ
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒක බන් අනිවාර්යෙන්ම බිස්නස් කාරයෙකුට තියන දෙයක්
    ඒක නිසානේ අද ලංකාවේ මුස්ලිම් උන්ගේ බිස්නස් නැගලා යන්නේ
    අනිවා......
    ඒ විතරක් නන් මදැයි Bill Gates කියන්නෙත් ලෝක හොරෙක්......:frown:
     
    Dec 19, 2012
    78
    27
    0
    ලොකු සල්ලිකාරයෝ ඔක්කොම කරන්නේ පොඩි එවුන්ව පාගන් ඉස්සරහට යන එකනේ....බිල් ගේට්ස් වුනත් ‍අද මෙතන් ඉන්නේ ඒ හන්දා...:yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඉඩි අමීන්;14109081 said:
    ලොකු සල්ලිකාරයෝ ඔක්කොම කරන්නේ පොඩි එවුන්ව පාගන් ඉස්සරහට යන එකනේ....බිල් ගේට්ස් වුනත් ‍අද මෙතන් ඉන්නේ ඒ හන්දා...:yes:

    ඒක ගැනනම් මොනවාද කතා
    ගාමන්ට් වල ජොබ් කරන උන් දිහා බැලුවම පේනවා ඇත්ත
    මේක මහා විෂම ලෝකයක්
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    උඹලා දන්නවනේ ලොකේ ඉන්න ලොකුම සල්ලිකාරයා බිල්ගේට්ස් අන්කල්
    පට්ට සල්ලියන් නේද පොරට තියෙන්නේ

    world Richest man is Carlos Slim Helu & family, not Bill
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බොග දාන ගමන් කෑම කාපන්.
    ටීවි බලන ගමන් නාපන්
    කෙල්ලෙක් එක්ක ඉන්න ගමන් පොතක් බලපන් (වෙන වැඩකුත් නෑනේ කරන්න)

    සෑහෙන්න කාලයක් ඉතුරු කර ගන්න පුළුවන් වෙයි උඹට :rofl:
     
    • Like
    Reactions: gayankuwait

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    උඹත් එකවර වැඩ 2ක් කරපන් එහෙනම්.

    එකපාර වැඩ 10 කලත් වැඩක් නෑ ගොනෝ ඒවා හරියට කරන්නේ නැතුව :lol:

    බොග දාන ගමන් කෑම කාපන්.
    ටීවි බලන ගමන් නාපන්
    කෙල්ලෙක් එක්ක ඉන්න ගමන් පොතක් බලපන් (වෙන වැඩකුත් නෑනේ කරන්න)

    සෑහෙන්න කාලයක් ඉතුරු කර ගන්න පුළුවන් වෙයි උඹට :rofl:

    වටිනා කියන ලිපියක් දැම්මම මෝඩ කමන්ට් දාන්න එපා
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    උඹම ත්‍රෙඩ් එක දාලා උඹම වටිනවා කිව්වට මේක වටිනා ත්‍රෙඩ් එකක් වෙන්නේ නෑ ගොනෝ:lol::lol:

    තොපිලා වගේ උන්ට නම් මේවයේ වටිනාකමක් නැතුව ඇති
    ඒ වුනාට හැදෙන්න ඕනි එකෙකුට මේකෙන් ගන්න දෙයක් තියනවා
    මොකද මේ තෙඩ් එකේ දාපු දේ මං කියන කතාවක් නෙවෙයි
    ලංකාවේ සුප්‍රසිද්ධ දේශකයෙක්ගේ පොතකින් ගත්ත දේශනයක්

    උඹට මං ආයේ රිප්ලයි කරන්නේ නෑ
    මොකද උඹලා වගේ උන් මේකට එන්නේ මෙතන ගූ කරලා යන්න
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යකෝ බිලා අමු හොරෙක්නෙ නේද බං ? බලං ගියාම මුං ඔක්කොම හොරුද මන්දා.
    ටික දවසකට කලින් දැක්කා එඩිසනුත් හොරා කියල :shocked:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මොකද මේ තෙඩ් එකේ දාපු දේ මං කියන කතාවක් නෙවෙයි
    ලංකාවේ සුප්‍රසිද්ධ දේශකයෙක්ගේ පොතකින් ගත්ත දේශනයක්

    seems සුප්‍රසිද්ධ දේශක got his facts wrong regarding the Richest person in the world :eek:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    තොපිලා වගේ උන්ට නම් මේවයේ වටිනාකමක් නැතුව ඇති
    ඒ වුනාට හැදෙන්න ඕනි එකෙකුට මේකෙන් ගන්න දෙයක් තියනවා
    මොකද මේ තෙඩ් එකේ දාපු දේ මං කියන කතාවක් නෙවෙයි
    ලංකාවේ සුප්‍රසිද්ධ දේශකයෙක්ගේ පොතකින් ගත්ත දේශනයක්

    උඹට මං ආයේ රිප්ලයි කරන්නේ නෑ
    මොකද උඹලා වගේ උන් මේකට එන්නේ මෙතන ගූ කරලා යන්න
    රිදිලා:lol::lol:

    අනුන්ට කියන්න කලින් තෝ හැදිලා ඉඳපන් ගොන් හරකෝ
    ඔවා දෙනු පරහට තමා සම්මතෙයෙහි පිහිටා සිට කියලා කියලා තියෙනවා අහලා නැත්ද?
    අහ් සොරි ඉස්කෝලෙ ගිය එකෙක් නෙමෙයිනේ උඹ:lol::lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    seems සුප්‍රසිද්ධ දේශක got his facts wrong regarding the Richest person in the world :eek:
    සිංහලෙන් දාන එකවත් මූට තේරෙන්නේ නෑ. පොඩ්ඩක් හරි තේරෙන්න ඕනෙනම් සිංහලෙන් දාපන් මූට. english කියන එකට එන අකුරු ටිකවත් මූ දැකලා නෑ:lol::lol::lol:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    seems සුප්‍රසිද්ධ දේශක got his facts wrong regarding the Richest person in the world :eek:

    මචං මං මේ ලිපිය ගත්ත පොත පරණ එකක්
    මීට වසර කිහිපයකට කලින් ගහපු එකක්
    ඒ කාලේ දත්ත අනුව නම් මේ ලිපියේ කරුණ හරි
    අනික දැන් බිල්ගේස්ට් ආයතනයේ දෛනික වැඩ වලින් අයින් වෙලා නේද