sinhala type with google transliteration offline tool need help ?

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මචන්ලා මම සිංහල type කරන්න බාවිතා කරන්නේ google transliteration එක මේක ඉන්ටෙර්නෙට් නැති වෙලාවට බාවිතා කරන්න පුළුවන් ?
    මේක තමයි මට සෙට් උන නියම සිංහල type කරන ටූල් එක මේක offline බාවිත කරන විදියට download කරගෙන type කරන විදියක් නැද්ද

    http://www.google.com/transliterate/sinhalese
     
    Last edited:

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    http://www.google.com/inputtools/windows/windowsxp.html

    New! Download Google Transliteration IME

    මේක download කරලා මේකේ තියන විදියට කරා ඒඋනාට වැඩකරන්නේ නැහැ offline වෙලාවට
    මේක විජේසේකර layout එක එන්නේ බන් මට ඕනේ k අකුර ගහපුවම ක වගේ online එකේ ගහනවා වගේ එකක්

    http://www.google.com/inputtools/windows/windowsxp.html
     
    Last edited:

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මට නම් ප්‍රශ්නයක් නෑ ..

    උබ කොහොමද එතකොට සිංහල ගහන්නේ offline වෙලවට word වල ?

    මේක විජේසේකර layout එක එන්නේ බන් මට ඕනේ k අකුර ගහපුවම ක වගේ online එකේ ගහනවා වගේ එකක්
     
    Last edited:

    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113

    පහළ EN කියල තියන එක උඩ Left Click කරලා SI කියන option එක තෝරගන්න. එතකොට Iskoola Pota කියන font එකට මාරුවෙනවා ..
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මේක රිලීස් කරපු දවස් වල ඉඳන් පාවිච්චි කරනවා. කිසිම අවුලක් නෑ.:cool::cool: මුල් දවස් වල නං බග්ස් ටිකක් තිබ්බ. දැන් එලටම හරි.:yes:


    http://www.google.com/inputtools/windows/index.html

    2z4ivjl.png
     
    Last edited:
    • Like
    Reactions: cmsgun

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    @kasun69

    විජේසේකර layout එක එන්නේ බන් මට ඕනේ k අකුර ගහපුවම ක වගේ online එකේ ගහනවා වගේ එකක්
    anyway thanks machoo
     
    • Like
    Reactions: kasun69

    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    @kasun69

    විජේසේකර layout එක එන්නේ බන් මට ඕනේ k අකුර ගහපුවම ක වගේ online එකේ ගහනවා වගේ එකක්
    anyway thanks machoo

    ඉතින් එහෙම තමයි මචන් එන්නෙ :yes:

    51435858.jpg
     
    Last edited:
    • Like
    Reactions: cmsgun

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    පූස්;14111761 said:
    මේක රිලීස් කරපු දවස් වල ඉඳන් පාවිච්චි කරනවා. කිසිම අවුලක් නෑ.:cool::cool: මුල් දවස් වල නං බග්ස් ටිකක් තිබ්බ. දැන් එලටම හරි.:yes:


    http://www.google.com/inputtools/windows/index.html

    2z4ivjl.png

    ඉතින් එහෙම තමයි මචන් එන්නෙ :yes:

    51435858.jpg

    මේ විදියට මට එන්නේ නැ නේ බාන්ස් මමත් ඕක install කරලා තියෙන්නේ
    කියපන්කො හරි විදියට ඉන්ස්ටල්ල් කරන විදිය
    :no:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මේක windows 7 වලට මම install කරා එකට වැඩ windows xp sp3 වැඩ නැහැ අර automatically එන type එක එන්නෑ