හොදම සේවාව දෙන්නේ කවුද
මචන්ලා.. අපි නිතරම සේවාවක් ලබාගන්න තැනක් තම්යි .. Communication Centres
විශේශයෙන් phone එකට reload කරන්න card එකක් ගන්න. අපි නිතරම යනවා. ඉතිං ඒවයේදී වුනු අසාධාරණයන් හෝ එහෙමත් නැත්නම් හොදම සේවාව ලබාදෙන්නා කවුද කියලා කියමුද බලන්න. තමන් ඉන්න area එක අනුව. මේක කාටත් ප්රයෝජනවත් වෙනවා. අපි නොදන්නා ප්රදේශයකට ගියාම.
විශේශයෙන් සමහර තැන් වලට Re load කරන්න කියල සල්ලි දීලා ගියාම මෙයාලා දාන්නෙ නැ.