meka dakkama matak une..mama enakota ayyalata genna kiyala genawa black label kiyala ekak ..gedarata awa witarai eka washpa unada manda lol

මං මෙතෙක් ගහපුවයින් හොදම ශොට් එක වැදුනේ මෙන්න මේකෙන්. විස්කි නම් නෙමෙයි. casa noble ටිකීලා එකක්.එක පාරයි ටිකීලා ගැහුවේ හිකීලා ගියා
![]()

හෆොයි.........මං මෙතෙක් ගහපුවයින් හොදම ශොට් එක වැදුනේ මෙන්න මේකෙන්. විස්කි නම් නෙමෙයි. casa noble ටිකීලා එකක්.එක පාරයි ටිකීලා ගැහුවේ හිකීලා ගියා

ටික්ලා ගැන නම් කතා එපෝ........පොදුවේ මත්පැන් වලට මෙහෙමයි කියා මනාපයක් නැත. එනිසා විස්කි විශේෂයක් නැත.
නමුත් රස බැලූ හොදම මධුවිත මොකක්දෝ මන්දා කොන්යැක් එකක් බව නම් මතකය.
භාවිතා කර ඇති සැර ම මධුවිත මිතුරෙකු රුසියාවෙන් ගෙන ආ ජෙනුයින් වොද්කා එකකි........මා හට නම් උන් හිටි තැන් ද අමතක විය.
ඊට එහා එකක් මට වී තිබේ. ඒ පැපිරස් නම් රුසියානු සිගරට්ටුව පානය කිරීමට ගොසිනි. එය මධුවිතතට එහාය.

දැන් නෑ බං.........කැම්පස් කාලේ.......cigarette hoda nahallu neda dath walata![]()



දැන් නෑ බං.........කැම්පස් කාලේ.......
මා දැන් මහළු වියේ නේහ්..............![]()

මං මෙතෙක් ගහපුවයින් හොදම ශොට් එක වැදුනේ මෙන්න මේකෙන්. විස්කි නම් නෙමෙයි. casa noble ටිකීලා එකක්.එක පාරයි ටිකීලා ගැහුවේ හිකීලා ගියා
![]()





දැනුත් OLD keg බෝතල් දෙකක් ගහලා ආවේ...... නසරාණි.....![]()

