Whats your favorite Whiskey???

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
chivasregal877436.jpg
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොදුවේ මත්පැන් වලට මෙහෙමයි කියා මනාපයක් නැත. එනිසා විස්කි විශේෂයක් නැත.
    නමුත් රස බැලූ හොදම මධුවිත මොකක්දෝ මන්දා කොන්යැක් එකක් බව නම් මතකය.
    භාවිතා කර ඇති සැර ම මධුවිත මිතුරෙකු රුසියාවෙන් ගෙන ආ ජෙනුයින් වොද්කා එකකි........මා හට නම් උන් හිටි තැන් ද අමතක විය.
    ඊට එහා එකක් මට වී තිබේ. ඒ පැපිරස් නම් රුසියානු සිගරට්ටුව පානය කිරීමට ගොසිනි. එය මධුවිතතට එහාය.
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    මං මෙතෙක් ගහපුවයින් හොදම ශොට් එක වැදුනේ මෙන්න මේකෙන්. විස්කි නම් නෙමෙයි. casa noble ටිකීලා එකක්.එක පාරයි ටිකීලා ගැහුවේ හිකීලා ගියා :lol::lol:
    barrelanejo.jpg
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,774
    9,470
    113
    මං මෙතෙක් ගහපුවයින් හොදම ශොට් එක වැදුනේ මෙන්න මේකෙන්. විස්කි නම් නෙමෙයි. casa noble ටිකීලා එකක්.එක පාරයි ටිකීලා ගැහුවේ හිකීලා ගියා :lol::lol:
    barrelanejo.jpg

    :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං මෙතෙක් ගහපුවයින් හොදම ශොට් එක වැදුනේ මෙන්න මේකෙන්. විස්කි නම් නෙමෙයි. casa noble ටිකීලා එකක්.එක පාරයි ටිකීලා ගැහුවේ හිකීලා ගියා :lol::lol:
    හෆොයි.........:shocked::shocked:ටික්ලා ගැන නම් කතා එපෝ........
    ඕක බොන සාත්තරෙත් අසාමාන්‍යයි නේහ්................
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පොදුවේ මත්පැන් වලට මෙහෙමයි කියා මනාපයක් නැත. එනිසා විස්කි විශේෂයක් නැත.
    නමුත් රස බැලූ හොදම මධුවිත මොකක්දෝ මන්දා කොන්යැක් එකක් බව නම් මතකය.
    භාවිතා කර ඇති සැර ම මධුවිත මිතුරෙකු රුසියාවෙන් ගෙන ආ ජෙනුයින් වොද්කා එකකි........මා හට නම් උන් හිටි තැන් ද අමතක විය.
    ඊට එහා එකක් මට වී තිබේ. ඒ පැපිරස් නම් රුසියානු සිගරට්ටුව පානය කිරීමට ගොසිනි. එය මධුවිතතට එහාය.

    cigarette hoda nahallu neda dath walata:confused:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මං මෙතෙක් ගහපුවයින් හොදම ශොට් එක වැදුනේ මෙන්න මේකෙන්. විස්කි නම් නෙමෙයි. casa noble ටිකීලා එකක්.එක පාරයි ටිකීලා ගැහුවේ හිකීලා ගියා :lol::lol:
    barrelanejo.jpg

    :lol::lol::lol::lol::lol:
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    සාමන්යෙන් American Whiskey වලට වඩා Scotch whiskey වලට අමුතු කොලිටියක් තියෙනවා නෙද?