ඔන්න මම මගෙ පලවෙනි thread එක එලකිරි එකේ දන්න යන්නෙ... ගොඩාක් කට්ටිය වාහන ගෑන දානවානේ... මම හිතුව වාහන parts හදන විදිය දාන්න...
අද නිකමට වගේ nissan car part එකක් කපන විදිය දන්නම් හොදේ... කට්ටිය හොද සප් එකක් දුන්නොත් තවත් හොදට කරන්න බලන්නම්....
මෙන්න මේ වර්ගෙ කාර් වලට තමයි.. මේ part එක දාන්නේ....
Nissan Armada SUV
ඔන්න මේක තමයි කෑල්ල... නකල් ආර්ම්... කියල තමයි කියන්නෙ... ඉස්සරහ wheel දෙකට තමයි මේක සෙට් වෙන්නෙ... පින්තුරෙ පෑහෑදිලිද දන්නෙ නෑ..

මෙන්න මේ machine එකෙන් තමයි.. මේක කපන්නේ ...
මේක hyundai wia cnc/mct machine එකක් හොදේ.. කොරියාවලම තමයි මෙ machine එක හදල තියෙන්නෙ...
ඔන්න මේ විදියට තමයි... අපේ company එකට මේ කෑල්ල එන්නේ.....කොරියාවේ යකඩ company වල තමයි මේ විදියට මේ කෑල්ල යකඩ වලින් වාත්තු කරන්නේ... (කිව්ව හරිද දන්නෙ නෑ..)

මේ කෑල්ල 13kg බරයි.....
ඔන්න තව කෑල්ලක් machine එකට දාන්නයි යන්නේ....air gun එකෙන් හුළං අල්ලලා... හොදට machine සුද්ද කර ගන්න ඔනේ...
machine එකට කෑල්ල දානවා... හරිද කියලත් බලන්න ඔනේ මතක අතිව.. යලුවාගේ මුන වහල දෑම්ම හොදේ... පොර ලංකාවට මොන බොරු කියල තියනවද දන්නේ නෑනේ...

මෙන්න මේ hydraulic metur ටිකත් බලන්න ඔනේ...හරියට තියනවද කියලා බලන්න ඔනේ...
වෑඩේ හරි... දෑන් තියෙන්නෙ machine එක start කරන්න...
start කරන්නෙ මෙතනින් තමයි...machine එකේ control panel එක මේකනේ...
මෙන්න මේ කටු ටික එහාට මෙහාට කෑරකිලා පෙරලිලා ගෑවිලා වෑදිලා විදිලා... තමයි වෑඩේ වෙන්නේ... පෑත්තක් කෑපෙන්න විනාඩ් 15 යනවා...

මේ තියෙන්නෙ කටුනේ.... කෑලි ගානකට සරයක් මේ කටු මරු කරන්න ඔනේ....

කෑපිලා අයින් වෙන යකඩ කෑලි මේ chip belt දිගේ අවිත් මෙතනට වෑටෙනවා....
ඔන්න කෑපිල ඉවරයි...
ඔන්න දෑන් තමයි අමාරුම හරිය තියෙන්නේ... මේ ඔක්කොම කෑලි බෑලි ටික මේකට ඔබලා ඈනලා බලන්න ඔනේ මේක හරියට කෑපිල තියනවද කියලා.. එහෙම තිබුනොත් ගොඩ.. මේ විදියට ඔක්කොම check කරල වෑඩ ඉවර කරන්න විනඩි 10/15 යනවලු..
යාලුවා පට පට ගාලා වෑඩ... අව්ලක් නෑ පොරට මාසෙට RS220 000 set වෙනවනේ....
ඔක්කොම වෑඩ ටික හරි.... දෑන් ඉතින් මෙයා යනවා ජපානෙට....

හුරේ............ පෙට්ටිය කඩන්නේ ජපානේ....

ඔන්න මේකෙ වෑඩ ඉවර වෙනකොට අනිත් කෑල්ල machine එකෙන් එලියට අවිල්ල....non stop වෑඩම තමයි කොරියාවේ....

කෙටියෙන් තමයි දෑම්මේ...කට්ටියට පෑහෑදිලිද දන්නෙ නෑ.. තවත් එක්ක දාන්නත් එක්ක මොනවාහරි කමක් නෑ කියලා යන්ට... නිකන් බලලා විතරක් යන්ට එපා... මගේ පලවෙනි thread එකනේ.. මට වාහන ගෑන ලොකු දෑනුමක් නෑ හොදේ.... වෑරදි තියනවානම් සමාවෙන්ට කිව්වා.....

rap දුන්නට තරහ නෑ....

Last edited: