Nissan parts..

blackeddy

Active member
  • Sep 2, 2012
    687
    138
    43
    ඔන්න මම මගෙ පලවෙනි thread එක එලකිරි එකේ දන්න යන්නෙ... ගොඩාක් කට්ටිය වාහන ගෑන දානවානේ... මම හිතුව වාහන parts හදන විදිය දාන්න...

    Nissan%20logo.JPG


    අද නිකමට වගේ nissan car part එකක් කපන විදිය දන්නම් හොදේ... කට්ටිය හොද සප් එකක් දුන්නොත් තවත් හොදට කරන්න බලන්නම්....

    මෙන්න මේ වර්ගෙ කාර් වලට තමයි.. මේ part එක දාන්නේ....
    Nissan Armada SUV
    20090513162525_2010-nissan-armada-suv-3.jpg



    ඔන්න මේක තමයි කෑල්ල... නකල් ආර්ම්... කියල තමයි කියන්නෙ... ඉස්සරහ wheel දෙකට තමයි මේක සෙට් වෙන්නෙ... පින්තුරෙ පෑහෑදිලිද දන්නෙ නෑ..:oo::oo:
    1_zpsd3d6b91e.jpg

    2_zps9d2514c0.jpg



    මෙන්න මේ machine එකෙන් තමයි.. මේක කපන්නේ ...
    2i_zps0becbdbc.jpg



    මේක hyundai wia cnc/mct machine එකක් හොදේ.. කොරියාවලම තමයි මෙ machine එක හදල තියෙන්නෙ...
    2ii_zps91b1929c.jpg

    2iiii2_zpsfbd7947e.jpg

    2iii_zpsaa67e6d3.jpg



    ඔන්න මේ විදියට තමයි... අපේ company එකට මේ කෑල්ල එන්නේ.....කොරියාවේ යකඩ company වල තමයි මේ විදියට මේ කෑල්ල යකඩ වලින් වාත්තු කරන්නේ... (කිව්ව හරිද දන්නෙ නෑ..):oo::oo::oo:
    3_zps3cae769f.jpg



    මේ කෑල්ල 13kg බරයි.....
    3i_zps0871dd06.jpg

    4_zpsed9eb905.jpg



    ඔන්න තව කෑල්ලක් machine එකට දාන්නයි යන්නේ....air gun එකෙන් හුළං අල්ලලා... හොදට machine සුද්ද කර ගන්න ඔනේ...
    52_zps4673c94c.jpg

    5i_zps86e3ad71.jpg




    machine එකට කෑල්ල දානවා... හරිද කියලත් බලන්න ඔනේ මතක අතිව.. යලුවාගේ මුන වහල දෑම්ම හොදේ... පොර ලංකාවට මොන බොරු කියල තියනවද දන්නේ නෑනේ...:rofl::rofl::rofl:
    6_zps5d24a1cb.jpg

    7_zpsf540f968.jpg



    මෙන්න මේ hydraulic metur ටිකත් බලන්න ඔනේ...හරියට තියනවද කියලා බලන්න ඔනේ...
    8_zpsfd2eb4b6.jpg

    9_zpsb2d2031e.jpg



    වෑඩේ හරි... දෑන් තියෙන්නෙ machine එක start කරන්න...
    9i_zps656cabae.jpg

    9ii_zps4634c1d4.jpg



    start කරන්නෙ මෙතනින් තමයි...machine එකේ control panel එක මේකනේ...
    10_zpsc56354cd.jpg



    මෙන්න මේ කටු ටික එහාට මෙහාට කෑරකිලා පෙරලිලා ගෑවිලා වෑදිලා විදිලා... තමයි වෑඩේ වෙන්නේ... පෑත්තක් කෑපෙන්න විනාඩ් 15 යනවා... :rofl::baffled::eek::nerd::oo:
    10i_zps959c246e.jpg

    10iii_zps07bcb7b4.jpg

    10iiiiiii_zpsd5671ab5.jpg




    මේ තියෙන්නෙ කටුනේ.... කෑලි ගානකට සරයක් මේ කටු මරු කරන්න ඔනේ....:yes::yes::yes::yes:
    10ii_zps45c62367.jpg




    කෑපිලා අයින් වෙන යකඩ කෑලි මේ chip belt දිගේ අවිත් මෙතනට වෑටෙනවා.... :)
    10iiiiiiiiiiiiiiiiiiiiii_zpsf22cfe65.jpg

    10iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii_zps40afd38d.jpg




    ඔන්න කෑපිල ඉවරයි...
    9iii_zps196e5847.jpg




    ඔන්න දෑන් තමයි අමාරුම හරිය තියෙන්නේ... මේ ඔක්කොම කෑලි බෑලි ටික මේකට ඔබලා ඈනලා බලන්න ඔනේ මේක හරියට කෑපිල තියනවද කියලා.. එහෙම තිබුනොත් ගොඩ.. මේ විදියට ඔක්කොම check කරල වෑඩ ඉවර කරන්න විනඩි 10/15 යනවලු..
    15_zpsac686cbe.jpg

    16_zpsebdc2cef.jpg

    20_zps6fc2dd26.jpg

    18_zpsd34a2957.jpg




    යාලුවා පට පට ගාලා වෑඩ... අව්ලක් නෑ පොරට මාසෙට RS220 000 set වෙනවනේ....
    11_zps230138b8.jpg

    13_zps1ba5e41a.jpg

    17_zps078b9bde.jpg

    19_zpse53af171.jpg



    ඔක්කොම වෑඩ ටික හරි.... දෑන් ඉතින් මෙයා යනවා ජපානෙට....:yes::yes::yes::yes::yes::yes:
    22_zps58c8e56e.jpg

    z8_zps6b1c2b22.jpg

    z9_zpsa1b9c8b0.jpg




    හුරේ............ පෙට්ටිය කඩන්නේ ජපානේ....:):):)
    z10_zpsc3c9a572.jpg



    ඔන්න මේකෙ වෑඩ ඉවර වෙනකොට අනිත් කෑල්ල machine එකෙන් එලියට අවිල්ල....non stop වෑඩම තමයි කොරියාවේ....:no::no::no:
    z7_zps29d6ac5b.jpg



    කෙටියෙන් තමයි දෑම්මේ...කට්ටියට පෑහෑදිලිද දන්නෙ නෑ.. තවත් එක්ක දාන්නත් එක්ක මොනවාහරි කමක් නෑ කියලා යන්ට... නිකන් බලලා විතරක් යන්ට එපා... මගේ පලවෙනි thread එකනේ.. මට වාහන ගෑන ලොකු දෑනුමක් නෑ හොදේ.... වෑරදි තියනවානම් සමාවෙන්ට කිව්වා..... :):):):):):)

    rap දුන්නට තරහ නෑ....
     
    Last edited: