තරු අතර දිදුලන තරුවක්, ඔහු නමින්....

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දැනුයි කියෙව්වේ පට්ට:)Like Stars on Earth (Taare Zameen Par) තමා පට්ටම ෆිල්ම් එක:yes:.ඉදිරියටත් හොද ත්‍රේඩ් දාන්න:cool:.ටයිප් කරපු ටික delete වුන නිසා මමත් දාන්නේ නැතිව අතහැරපු ත්‍රේඩ් තියෙනවා:(blog වගේ auto save වුනානම් මරුනේ:D
 
Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
fattaaaaaaaaaaaaaaaaaa

තෑන්ක්ස්..:yes:

දැනුයි කියෙව්වේ පට්ට:)Like Stars on Earth (Taare Zameen Par) තමා පට්ටම ෆිල්ම් එක:yes:.ඉදිරියටත් හොද ත්‍රේඩ් දාන්න:cool:.ටයිප් කරපු ටික delete වුන නිසා මමත් දාන්නේ නැතිව අතහැරපු ත්‍රේඩ් තියෙනවා:(blog වගේ auto save වුනානම් මරුනේ:D
අඩුම ගානෙ පෝස්ට් කරන්නෙ නැතුව manual Save කරගන්නවත් තිබුන නම් මරු..
:( මම notepad එකක save කරකර දාන්නෙ. එතකොට එපා වෙනව. හැම වෙලේම editor එක මාරු කරකර ඉන්න ඕනෙ.

wow porage films nam patta
talaash enakam inne
rep added
අපිත් එහෙමයි.. තැන්ක්ස්... :yes:
 
Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
මම කීප දෙනෙක්ගෙ Visiting එකේ දැන්ම උදවුවක් දෙන්න කියල.. ස්පෑම් කියල බැනඩ් කරයිද? :sorry:
 
Jun 8, 2012
985
251
0
kandy
වැඩිය බොලිවුඩ් නම් බලන් නෑ.
ඒත් මේ පොර නම් එල නලුවෙක්.
විස්තර බෙදා ගත්තට ස්තූතියි. :)