We wish you a Merry Christmas and a Happy New Year....!

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
anuart2.jpg


anuart3.jpg


anuart1.jpg


හෙට රාත්‍රියෙන් පසුව අසිරිමත් නත්තල එලබෙනවා., එළකිරි මගේ හොදම යාළු Navod අයියා , shenal අයියා ඇතුළු එළකිරියේ ඉන්න සියළුම ක්‍රිස්තියානි කොල්ලොන්ට අපි සුබ පතනවා සුබම සුබම ප්‍රීතිමත් නත්තලක් වේවා කියලා...!

එළකිරියේ ඉන්න සියළුම කොල්ලන්ට සුබ පතනවා ලබන්නාවූ 2013 නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබම අලුත් අවුරුද්දක් වේවා කියලා ........

එහෙනම් , merry christmas and a happy new year ...


We wish you a Merry Christmas;
We wish you a Merry Christmas;
We wish you a Merry Christmas and a Happy New Year.
:D:D:D





Christmas+balls+clipart+pictures+gif+animated+Graphics+arts+clipart+free+download+merry+Christmas+happy+new+year+2013+2014+Holiday+Greetings+photo+E-Card+screensaver++background+5.gif
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
සාමාන්යෙන් මේ වගේ thread වලට comment වැටෙනවා අඩුයි . එත් මොකක් හරි ආගමකට කෙළිමු කිවොත් නම් කොල්ලෝ එයි උඩ දා ගෙන . ඕක තමයි ලෝක ස්වභාවය
 

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,101
    9,382
    113
    සාමාන්යෙන් මේ වගේ thread වලට comment වැටෙනවා අඩුයි . එත් මොකක් හරි ආගමකට කෙළිමු කිවොත් නම් කොල්ලෝ එයි උඩ දා ගෙන . ඕක තමයි ලෝක ස්වභාවය

    EE itnin Aaagama pilipadhinawata wadaa eeka Raka ganna apee aya godak unandhu nisa ne banz

    Merry Christmas !!
    ;);)
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    තොත්ත බබා;14117051 said:
    EE itnin Aaagama pilipadhinawata wadaa eeka Raka ganna apee aya godak unandhu nisa ne banz

    Merry Christmas !!
    ;);)

    අපි අපේ ආගම හරියට අදහනවා නම් එක ඉබේම රැකෙනවා බන් . ප්‍රශ්නේ තියෙන්නේ අපි හරියට අපේ ආගම අදහන්නේ නැති එකයි .


    63723_398077066940837_1418464916_n.png
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Buddhist.. E nisa nattal na. Nattal thiyena unta marry Christmas. Apee set ekata Happy 2013. Bauddayange aurudda hari nam Vesak walin thamai patan ganne. :yes: