හෙට රාත්‍රියෙන් පසුව අසිරිමත් නත්තල එලබෙනවා., එළකිරි මගේ හොදම යාළු Navod අයියා , shenal අයියා ඇතුළු එළකිරියේ ඉන්න සියළුම ක්‍රිස්තියානි කොල්ලොන්ට අපි සුබ පතනවා සුබම සුබම ප්‍රීතිමත් නත්තලක් වේවා කියලා...!
එළකිරියේ ඉන්න සියළුම කොල්ලන්ට සුබ පතනවා ලබන්නාවූ 2013 නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබම අලුත් අවුරුද්දක් වේවා කියලා ........
එහෙනම් , merry christmas and a happy new year ...
We wish you a Merry Christmas;
We wish you a Merry Christmas;
We wish you a Merry Christmas and a Happy New Year.





