SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

bupathi

Member
Apr 30, 2007
47
4
0
Wattala
Need

හිරු ලග සීතල සොයනා - ජීවිතය ලස්සනයි Teledrama Eke Songs
සදමඩලක් බැසගියාට සදසාවිට දොස් කියන්නෙ නෑ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
I think you meant සඳට සැහැසි කම් කළ අය by චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
If so
http://www.mediafire.com/?u6mmrkabli3lmca

සඳට සැහැසිකම් කල අය
සඳ එලියෙන් සැනසුනාට
සඳ සාවිට දුක හිතෙන්නෙ නෑ
නුඹට ආදරෙන් සිටි අය
නුඹ හා දොඩමළු වෙනකොට
මටනම් එය දරා ගන්න බෑ.
 

bupathi

Member
Apr 30, 2007
47
4
0
Wattala
I think you meant සඳට සැහැසි කම් කළ අය by චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
If so
http://www.mediafire.com/?u6mmrkabli3lmca

සඳට සැහැසිකම් කල අය
සඳ එලියෙන් සැනසුනාට
සඳ සාවිට දුක හිතෙන්නෙ නෑ
නුඹට ආදරෙන් සිටි අය
නුඹ හා දොඩමළු වෙනකොට
මටනම් එය දරා ගන්න බෑ.


මේක නෙමේ සින්දුව

"සදමඩලක් බැසගියාට සදසාවිට දොස් කියන්නෙ නෑ"

මේක කියන්නේ සිරස super star season 1 කේ නිශාන්ත කියලා කෙනෙක්
මේක 2006 දී සිරස chart show එකේ ගියා. හොයලා දුන්නොත් ලොකු දෙයක්..
 

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
මලක් ලෙසින් රුවට සුවද සලා- නන්දා මාලනි
යහලු යෙහෙලි චිත්‍රපටය(1982)
පුලුවන් කෙනෙක් හොයල දෙන්න mp3 එක
 

rakee677

Member
Mar 2, 2007
396
5
0
Hi Guys...After a loooong tym visit dis thread (more than 2 yers I guess)... i have added a new post on "Sinhala/Hindi/English remake songs inspired by English/Western Songs" to ma blog... Hope it will b intersting to u...
Just check dis out.... :)... Cheers!

Rakee's Blog

Note: I'm still uploading some songs. However all the original English songs are downloadable....
 
  • Like
Reactions: amila_90210

ransing

Well-known member
  • Feb 12, 2008
    5,402
    850
    113
    සලාපුරේ
    ජීවන මේ ගමන සන්සාරේ...
    කියන පෑරණි ගීතය තියෙනවනම් දෙන්නකො කවුරු හරි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අතින්වත් අත ඇල්ලුවේ නෑ
    කිසිම කිළුටක් තිබුනේ නෑ
    ආදරය හැර හීනයකවත්
    කිසිම කිලුටක් තිබුනේ නෑ
    ඔබට අමතක වෙන්න බෑ :no:
     
    • Like
    Reactions: blacktarzan

    bupathi

    Member
    Apr 30, 2007
    47
    4
    0
    Wattala
    මේ සින්දුව කා ගාව හරි තියෙනවද??

    මම දුන්නේ කිස් එකයි කිස් එකයි-Gypsies

     

    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    කාගේ හරි ගාව තියෙනවනම් මට මේ සින්දුව හොයලා දෙනවද ලොකු උදව්වක්.
    “එක දිය බිඳකින් කෙලෙසද පවසක් සිඳලන්නේ දිය බිඳුරැසකින් පිරි මහ වැවකින් දැයකගේ කුස ගිනි නිමවන්නේ“
    .
    මට මතක විදියට මේක ගායනා කළේ රෝහණ වීරසිංහයන් මේක මට හදිස්සියේම මතක් වුනේ රූපවාහිණියේ පෙන්නපු වටරවුම කියන වැඩ සටහනේ මේ සින්දුව ගියා.හැබැයි මීට ගොඩක් කාලෙකට ඉස්සර.දැන් ඒක නෑ.දන්න කෙනෙක් ඉන්නවනම් දෙනවද ලොකු උදව්වක්.
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Aalaye Naamayen-Nanda malani

    ආලයේ නාමයෙන් නොහඬනා
    ඔබට මම ආදරේ..
    ආලයෙන් අන්ධ වී නැති නිසා
    ඔබට මම ආදරේ..

    §විශාරද නන්දා මාලනී§
     

    bupathi

    Member
    Apr 30, 2007
    47
    4
    0
    Wattala
    මේ සින්දු දෙක දෙන්නකෝ

    1. තූර්යා teledrama theme song
    2. සදා teledrama theme song
     
    Status
    Not open for further replies.