ath wal badhagena walle adhi e ru rata-- piya manne jaya sri

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    http://www.mediafire.com/?8roh8f4o9ag461k

    piyamanne_aida_ese_jayasri.jpg

    මේ දවස් ටිකේ මගේ ප්‍රියතම සිංදුව පොඩ්ඩක් උඹලත් එක්ක බෙදා ගන්න හිතුවා. අහලා බලපන්

    :(:(:(

    http://www.mediafire.com/?8roh8f4o9ag461k

    http://www.mediafire.com/?8roh8f4o9ag461k

    http://www.mediafire.com/?8roh8f4o9ag461k

    same link :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා සිංදුව.. ජය ශ්‍රී බෑන්ඩ් එකේ ඇල්බම් තුනේම සිංදු පට්ට..
    උඹට මොකෝ බූට් සිංදු අහන්න හිතුනෙ.. අර ගෑණු යාළුවා තරහ වෙච්ච නිසාද.. :(
    බූට් සිංදු නම් දෙන්නම් ඩෝ තොට අහලා ඉවරයක් කරන්න බැරිවෙන්න.. :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට පට්ට සින්දුව බන්
    මුන් ඊයේ මෙගා බ්ලාස්ට් එකේ ගැහුවා පිස්සු කොර
    උන් තමයි කික් එකක් දීල කෑ ගහල ගත්තේ ෂෝ එක
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සිරා සිංදුව.. ජය ශ්‍රී බෑන්ඩ් එකේ ඇල්බම් තුනේම සිංදු පට්ට..
    උඹට මොකෝ බූට් සිංදු අහන්න හිතුනෙ.. අර ගෑණු යාළුවා තරහ වෙච්ච නිසාද.. :(
    බූට් සිංදු නම් දෙන්නම් ඩෝ තොට අහලා ඉවරයක් කරන්න බැරිවෙන්න.. :lol:

    ඔව් බන් උන්ගේ ගොඩාක් සිංදු පට්ට..:cool:
    අර ''ආදර ලොවේ අපි හමු වුනේ''
    කියන එකත් පට්ට..
    බූට් සිංදු වලත් අමුතුම ගතියක් තියනවා බන්...:yes::yes::D
    ඔන්න මම නම් බූට් කාලා නෑ හරිය:lol::lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අර කිව්ව සුත්තිව මතක් වෙනවද?:(

    අපෝ ඒ සුත්ති නිසා නෙමේ.:lol::lol:
    මම දවසක් දැක්කා අය්යලා සෙට් එකක් බොන්න සෙට් වුන වෙලාවක :shocked:
    එකෙක් ගිටාර් එක ගගහා ඔය සිංදුව කියනවා .......:):)
    එදා තමා මට වැදුනේ...:D:D
    ඌ සිරවට කිව්වා:cool::cool::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කට්ටා;14122221 said:
    ඔව් බන් උන්ගේ ගොඩාක් සිංදු පට්ට..:cool:
    අර ''ආදර ලොවේ අපි හමු වුනේ''
    කියන එකත් පට්ට..
    බූට් සිංදු වලත් අමුතුම ගතියක් තියනවා බන්...:yes::yes::D
    ඔන්න මම නම් බූට් කාලා නෑ හරිය:lol::lol:
    මම මේ සීරියස් කියන්නෙ හරිය.. උඹට ෂෝ එක දාපු කෙල්ල ඉන්නව නේද.. දැන් තරහයි කිව්වෙ.. උඹගෙ හිතේ ඒකිට කැමැත්තක් තියේ නම් ඒක දැන්මම අයින් කරගනිං.. නැත්නම් උඹට හිනාවෙන්න නෙමේ අඩන්න වෙන්නෙ.. :yes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පට්ට පට්ට සින්දුව බන්
    මුන් ඊයේ මෙගා බ්ලාස්ට් එකේ ගැහුවා පිස්සු කොර
    උන් තමයි කික් එකක් දීල කෑ ගහල ගත්තේ ෂෝ එක

    අනිවා මුන් ටික පට්ට:D:yes:
    හැබැයි ටිකක් විතර Gay look එකක් තියනවා බන්:lol::lol::lol::shocked:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම මේ සීරියස් කියන්නෙ හරිය.. උඹට ෂෝ එක දාපු කෙල්ල ඉන්නව නේද.. දැන් තරහයි කිව්වෙ.. උඹගෙ හිතේ ඒකිට කැමැත්තක් තියේ නම් ඒක දැන්මම අයින් කරගනිං.. නැත්නම් උඹට හිනාවෙන්න නෙමේ අඩන්න වෙන්නෙ.. :yes:

    අපෝ පිස්සුද බන් අය්යේ...:shocked::shocked:
    මම ඕකුන්ට කැමති නෑ...:yes::yes:
    අලි පඩ....:growl::growl::growl:
    මම අඬන්නෑ කෙල්ලෝ නිසා වැරදිලාවත්:yes::yes::D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;14122251 said:
    අනිවා මුන් ටික පට්ට:D:yes:
    හැබැයි ටිකක් විතර Gay look එකක් තියනවා බන්:lol::lol::lol::shocked:
    :eek::eek:ඒ අර පිස්සු ඩයල් එක වෙන්න ඕනේ
    රෝහිත නැත්නම් රොහාන් :lol: