මචං මගේ phone එක brick වෙලා වගේ.
මේකයි කතන්දරේ. I'm having an Xperia X10i. එක පාරටම Red LED එක තුන් පාරක් blink වෙලා phone එක off උනා. දැන් ඒ මගුල on වෙන්නේ නෑ. Power button එක press කලාම Green LED එක blink වෙලා phone එක vibrate වෙනවා. But that's all මචං. අඩුම තරමේ phone එකේ backlight එකවත් පත්තු වෙන්නේ නෑ. මට හිතෙන විදිහට bootloop එකක් වෙනවා වගේ. මොකද ටික වෙලාවක් ගියාට පස්සේ phone එක on කරද්දී වෙන විදිහට Green LED එක blink වෙනවා (vibrate වෙන්නේ නම් නෑ). Offline charge වෙන්නෙත් න. දිගටම Green LED එක පත්තු වෙලා තියෙනවා. Flashtool eken kernels දෙක තුනක් මාරු කරලත් බැලුවා. ඒත් හරි ගියේ නෑ. පස්සේ SEUS වලින් stock firmware එකත් දාලා බැලුවා. දැනට දීපු එක බෙහෙතක්වත් හරි ගියේ නෑ.
දැන් මට use කරන්න වෙලා තියෙන්නේ
Vodafone 236 එකක්. පට්ට නෝන්ඩිය Android එකක් use කරල JAVA එකකට බැස්සා කියන්නේ. Office එකේදී නම් එලියටවත් ගන්නේ නෑ.
Any solution will be appreciated as I have nothing to loose now.
