අම්මො එචර වැඩ ගොඩක් කරන්න ඔනෙද. ස්තුති මචන් කිවට. එහෙනම් වැඩෙ අතඇරල දාන එක ලෙසි වගෙ.
මචන් මේ තියෙන්නේ Source codes download කරලා, ඒක පැච් කරලා, තමන්ම compile කරලා, ඒකෙන් zip file එක හදලා, එක CWM වලින් flash කරලා, ඊට පස්සේ apk එක install කරන්න කියලා. උඔට මේ ටිට කරන්න නම් repo එක මුලින් download කරගෙන ඉන්න ඕනේ.





15 mins athulatata karanna ona