thambiyekge wedanawa

nalin.fer

Banned
Feb 4, 2012
280
49
0
අවුරුදු ගනනාවක් හිතේ තිබෙන ලොකු කැක්කුමක් ගැන කියන්නට සිතුනේ මෙය කියවන අයට මන් මාර පොරක්,නැතිනම් මූ පව් බන් කියා සිතෙන්නට නොවේ.ඔලුවක් තියෙන අයට ටිකක් හෝ ඇත්ත තේරෙන්නටය.හේතුව මෙය මගේ චරිතාපදානයක් නොවන බැවිනි.ප්‍රාථමික පන්තියේ පටන් මා ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙනි .මට සිටියේ සිංහල යාලුවන්ය. ඔවුන් අදහන්නේ කුමන ආගම දැයි සොයන්නට මට අවශ්‍යය නොවුනි.හේතුව ඔවුන් කතා කරන්නේ සිංහල නිසාවෙනි.දෙමල භාෂාව කතාකරනවාට වැඩ සිංහල කතාකිරීම මට මහත් ආඩම්බරයක් යයි සිතුනි.හේතුව මට දෙමළ වලට වඩා සිංහල කජුකනවා වැනිය.මගේ ආගම ඉස්ලාම් වුවත් ජාතිය මුස්ලිම් වුවත් මගේ යාළුවන් මාව තම්බියා ලෙස අමතද්දී මට දැනුනේ කේන්තියක් නොව මගේ ලොකු අය්යල උන්ට තේරෙන භාෂාවෙන් මට මල්ලියේ කියා කතාකරනවා කියාය.එදා පාසලේ එකට ඉඳන් අපේ ගෙදරින් අරන් යන කෑම වේල කට්ටියම එකට ඉඳන් කෑවෙමු .ඒ ගෙවල් වලින් කෑම ගෙනාවොත් මට මස් කෑම තහනම්ය.ඒ ඒවා හලාල් නොවන නිසාය.ගෙදරකට සිංහල අවුරුද්දට ගියත් නත්තල් වලට ගියත් කෑම ගැන මුලින් හැඳින්වීමක් මට විශේෂයෙන් කරයි.ඒ මට නරකක් කල යුතු බව තුන් හිතකින් වත් මගේ යාළුවන් නොහිතන නිසාය.රැකියාවක් පටන් ගත දා පටන් ඒ සිරිත එසේම විය.හේතුව ඒ කාලේ ලංකාවේ මිනිස්සු සිතාගෙන හිටියේ හැමෝම ගයන්නේ එකම ජාතික ගීයක් කියාය.ඒ නිසා අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් කියාය.එදා මාධ්‍යට පුවත් තිබුණි.වාර්තා කලේ යුද්ධය ගැනය.කිව්වේ ත්‍රස්ත වාදීන් ගැන මිස දෙමල අය ගැන නොවේ.ත්‍රස්තවාදය රටට හෙනයක් කියා හැමෝම සිතුහ.දෙමල අය පිළිලයක් කියා සිතුවේ නැත.එය එසේ නොවන බව සිතුවේ දේශපාලකයෝ පමණය.මේ ප්‍රශ්නයට උත්තරය හෙව්වේ හැමෝම එකට එකතු වී බව හැමෝම දනිති.කට්ටිය හමුදාවට එකතු වෙන්නට පටන් ගත්තෝය.හමුදා ලේඛන වල ලියවුනේ සිංහල නම් පමණක් නොවේ.දෙමල මුස්ලිම් නම් පමණක් නොව ඉන්දියානු පාබල හමුදාවේ නම්ද පකිස්තානු ගුවන් නියමුවන්ගේ නම්ද එයට ඇතුලත් වුනි.ඒ ත්‍රස්තවාදය පරාජය කිරීමටය.හැමෝම එකට එකතු වුනෙමු.උත්සාහය සාර්ථක විය.හතුරන් විනාශ වූහ.පාරවල් වල සතුටු සැමරුම් පිරී ඉතිරිනි.සිංහල මිනිස්සු මුස්ලිම් මිනිස්සු දෙමල මිනිස්සු.සතුටින් සිනාසුනේ එකට එකතුවී පෙළපාලි ගියේ අපි හැමෝම එකම බඩ වැලෙන් ආපු එවුන් ලෙසිනි.මේක සිංහල රටක් මුස්ලිම් එවුනුයි දෙමල එවුනුයි පෙළපාලි යන්ඩ එපා යයි කවුරුත් කිව්වේ නැත.ඒ කාලයේ මුන් ඔක්කොම අපේ මිනිස්සුනේ .ඔක්කොම සමරපල්ලා කියන හැගීම හැම හිත් තුලම තිබුණි.කාලය ගෙවුණි.නිදහස තිබුණි.ජිනීවා තුරුම්පුවක් රටට‍ එරෙහිව යලිත් ගැස්සුනේය.යලිත් ඒ මිනිස්සු ටිකම.අපි කට්ටියම.පාරක් පාරක් ගානේ උගුරේ ලේ රහ දැනෙනකම් කෑ ගැසුවේ අපි ඔක්කොටම එකට ඉඳ දීපියව් කියාය.කවුරුත් සින්හලයාව වත් දෙමලාව වත් මුස්ලිමානුවාවවත් පාවාදී ඇත සොදගත්තේ නැත.
 
nalin.fer

Banned
Feb 4, 2012
280
49
0
.පන්සලෙන් පල්ලියෙන් කෝවිලෙන් නැගුනේ එකම හඩකි ඒ අපේ රටේ මිනිස්සුන්ගේ හඬයි.එකටම හිටි අපේ මිනිස්සුන්ව කවුරුන්හෝ උසි ගැන්වීමට පටන් ගෙන ඇත.මුස්ලිම් උන්ගේ බඩට ගහපියව්.කන්ඩ දෙන්ඩ එපා.හලාල් එපා.හලාල් තහනම් කරපියව්.එතකොට උන් මුකුත් කන්නේ නැහැ.අපේ බුද්ධාගමේ කියල තියෙන්නේ ඒකයි.අනිත් උන්ගේ බඩට ගහපියව්.උන්ගේ ජනගහනය වැඩිය්.ඉගෙන ගන්න එවුන් වැඩිය්.දැන් උන් රටම උන්ගේ අතට ගනියි.එතකොට අපිට මොකද වෙන්නේ.මහා ප්‍රශ්න ගොඩක් ඔලුවේ හොල්මන් කරයි.අපිව අන්දන්නට ගොඩක් උන් බලන් ඉන්න වග දැන්වත් තේරුනේ නැත්තන් රත්තරන් සිංහල මුස්ලිම් දෙමල මිනිස්සුන්ට මේ රට ඉතිරි වෙන්නේ නැත.අවුරුදු ගානකින් මුස්ලිම් අයගේ ජනගහනය කෙසේ වෙතත් වෙනම ජාතියක් ලංකාවට ගොඩ බහිනු ඇත.කන්ඩ බොන්ඩ තියෙනවනම් නිදහසේ ළමයි එක්ක සන්තෝසෙන් ඉන්ඩ පුලුවන්නම් අනිත් උන් කන බොන හැටි අපිට මොකටද.උන් කන හලාල් වලට අපි මොකටද බදු ගෙවන්නේ?ප්‍රශ්නය යතාර්තවාද්යි සිතෙනු ඇත. බුද්දිමත් ද?මං මෙහෙම අහන්නම් ගණිකාවෝ පාර්ලිමේන්තුවට යන්ඩ ඇයි අපි බදු ගෙවන්නේ.හොඳට දැන දැනත්??? අපිව අන්දලා නේද????
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ඔයා මුස්ලිම්ද දැන් මුස්ලිම් අයට තියෙන ප්‍රශ්නේ මොකක්ද?
 
nalin.fer

Banned
Feb 4, 2012
280
49
0
ගමයා;14122907 said:
ඔයා මුස්ලිම්ද දැන් මුස්ලිම් අයට තියෙන ප්‍රශ්නේ මොකක්ද?

mama catholica bung mata newey prashne umbalatay muslim untay ne ekay damme
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
mama catholica bung mata newey prashne umbalatay muslim untay ne ekay damme

එහෙනම් සද්ද නැතුව හිටපන් මුස්ලිම් එවුන්ට අරාබි රටකට වඩා ආගමික නිදහසක් ලංකාවේ තියෙනවා .අනික කතෝලික අපටත් ප්‍රශ්නයක් නෑ නේ.
 
nalin.fer

Banned
Feb 4, 2012
280
49
0
ගමයා;14122933 said:
එහෙනම් සද්ද නැතුව හිටපන් මුස්ලිම් එවුන්ට අරාබි රටකට වඩා ආගමික නිදහසක් ලංකාවේ තියෙනවා .අනික කතෝලික අපටත් ප්‍රශ්නයක් නෑ නේ.
:yes:
 
nathasri

Member
Mar 26, 2008
1,920
83
0
.පන්සලෙන් පල්ලියෙන් කෝවිලෙන් නැගුනේ එකම හඩකි ඒ අපේ රටේ මිනිස්සුන්ගේ හඬයි.එකටම හිටි අපේ මිනිස්සුන්ව කවුරුන්හෝ උසි ගැන්වීමට පටන් ගෙන ඇත.මුස්ලිම් උන්ගේ බඩට ගහපියව්.කන්ඩ දෙන්ඩ එපා.හලාල් එපා.හලාල් තහනම් කරපියව්.එතකොට උන් මුකුත් කන්නේ නැහැ.අපේ බුද්ධාගමේ කියල තියෙන්නේ ඒකයි.අනිත් උන්ගේ බඩට ගහපියව්.උන්ගේ ජනගහනය වැඩිය්.ඉගෙන ගන්න එවුන් වැඩිය්.දැන් උන් රටම උන්ගේ අතට ගනියි.එතකොට අපිට මොකද වෙන්නේ.මහා ප්‍රශ්න ගොඩක් ඔලුවේ හොල්මන් කරයි.අපිව අන්දන්නට ගොඩක් උන් බලන් ඉන්න වග දැන්වත් තේරුනේ නැත්තන් රත්තරන් සිංහල මුස්ලිම් දෙමල මිනිස්සුන්ට මේ රට ඉතිරි වෙන්නේ නැත.අවුරුදු ගානකින් මුස්ලිම් අයගේ ජනගහනය කෙසේ වෙතත් වෙනම ජාතියක් ලංකාවට ගොඩ බහිනු ඇත.කන්ඩ බොන්ඩ තියෙනවනම් නිදහසේ ළමයි එක්ක සන්තෝසෙන් ඉන්ඩ පුලුවන්නම් අනිත් උන් කන බොන හැටි අපිට මොකටද.උන් කන හලාල් වලට අපි මොකටද බදු ගෙවන්නේ?ප්‍රශ්නය යතාර්තවාද්යි සිතෙනු ඇත. බුද්දිමත් ද?මං මෙහෙම අහන්නම් ගණිකාවෝ පාර්ලිමේන්තුවට යන්ඩ ඇයි අපි බදු ගෙවන්නේ.හොඳට දැන දැනත්??? අපිව අන්දලා නේද????
Good One, Bro...
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    ගමයා;14122933 said:
    එහෙනම් සද්ද නැතුව හිටපන් මුස්ලිම් එවුන්ට අරාබි රටකට වඩා ආගමික නිදහසක් ලංකාවේ තියෙනවා .අනික කතෝලික අපටත් ප්‍රශ්නයක් නෑ නේ.

    කතෝලික, හින්දු, ක්‍රිස්තියානි නෙමේ මුස්ලිම් උනත් මේ රටේ ඉන්න අයිතියක් තියෙනවා ඒත් ඒ අයිතිය අයුතු ලෙස ප්‍රයෝඅජනයට ගන්න ගියාම තමා ප්‍රශ්න ඈති වෙන්නේ. දෑන් බලපන් පොඩ්ඩක් නෑගෙනහිර පෑත්තට ගියාම තියෙන තත්වේ මොකක්ද කියල. මුහුදු මහා විහාරෙට ගියාම එහෙමම වටේ ඉන්න කාලකන්නි හෑතිකරේව මරන් කන්න හිතෙනවා. ඒත් අනික් ජාතියේ අය ආගම් වල අය වෑඩි ප්‍රතිශතයක් ඉන්න පෑතිවල සුලුතරයක් ඉන්න ජාතියට හරි ආගමකට හරි තර්ජන තියෙනවද. මමනම් දන්න උදාහරන වලදිනම් නෑ කියල තමයි කියන්න තියෙන්නේ.අනික ලෝකේ තියෙන උදාහරන වලන් ගත්තත් මුස්ලිම් වෑඩිහරියක් ලෝකෙටම වදයක්. ඒකයි මෙතන තියෙන අව්ල.

    නෑතුව ශ්‍රි ලන්කාව කියන්නේ බුද්දාගම විතරක් තියෙන්න ඔනේ රටක් අනික් ආගම් ඔක්කොම විනාස කරන්න ඔනේ, එහෙම සීන් එකක් නෑ.
    මම හොදට අත්දෑකපු එකක් තමයි අනික් ජාතින් එක්ක මිස්‍ර වෙලා පොඩි කාලේ ඉදන්ම හෑදිච්ච මුස්ලිම් අය අනික් උන්ට වඩා හොදයි. ඔය එක රොත්තට හෑදිච්ච උන්ගෙන් තමා කරදරේ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    minissu halal walata against yanne, halal mark eka ganna salli gewanna one nisa. eeta passe e salli walin kotasak use karanne Islam agama spread karanna, e kiyanne anit agam adu karanna. itin ekata muslim nowana aya salli gewanna one na. nattam oya halal kiyana certificate eka free denna one.
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    jaathi vashayen minissu bedena ekanan joke ekak. maath akata viruddayi. le eta mas nahara valin hedila thiyenne hema minihama

    hebei ithin baudda darshnaya lokaye minissu athara vyaaptha karanna one
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    jaathi vashayen minissu bedena ekanan joke ekak. maath akata viruddayi. le eta mas nahara valin hedila thiyenne hema minihama

    hebei ithin baudda darshnaya lokaye minissu athara vyaaptha karanna one

    ඔන්න ඕක තමයි බෞද්ධයාට කෙළවෙච්ච තැන.....

    බලපන් අපි ආගමික සහජීවනය ගැන කතාකර කර ඉන්නකොට උන් ලංකාවම අල්ලලා තියෙයි...

    අනිත් එක ආගමික සහජීවනය ගැන අරාබිය ගිහිල්ලා කතා කරපන් බලන්න.. උබව කෑලි වලට සීල් කරලා තමයි එවන්නේ...
     
    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    ඔව් ඉතින් සිංහල එවුන් උන්ට දක්වපු ඒ දයාව අනුකම්පාව තමයි අපිට මේ පොලියත් එක්ක ලැබෙන්නේ

    https://www.facebook.com/IslaminSinhala

    මේ page එකේ කියන්නෙත් ඔය වගේ කරුනුමද කියල පොඩ්ඩක් බලන්නකෝ
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ඔන්න ඕක තමයි බෞද්ධයාට කෙළවෙච්ච තැන.....

    බලපන් අපි ආගමික සහජීවනය ගැන කතාකර කර ඉන්නකොට උන් ලංකාවම අල්ලලා තියෙයි...

    අනිත් එක ආගමික සහජීවනය ගැන අරාබිය ගිහිල්ලා කතා කරපන් බලන්න.. උබව කෑලි වලට සීල් කරලා තමයි එවන්නේ...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: