ඇත්තටම ආදරේ කරන කෙල්ලො තාමත් ඉන්නවා මචං...මගෙ කෙල්ලත් ඒ වගේ...![]()
congratulations bro

ඇත්තටම ආදරේ කරන කෙල්ලො තාමත් ඉන්නවා මචං...මගෙ කෙල්ලත් ඒ වගේ...![]()

single inna eka tamai mahan hodama widiya![]()
but don't lose faith bro.there are good girls. api hithamu mewa balawath kello tikak yahapath wei kiyala 

..
අනිත් එක ඔය ෆිල්ම් වල නවකතා වල තියන ටෙස්ට් කිරිලි සැබෑ ලෝකෙට හරියන්නේ නැහැ බන්..

ඒ වගේම අපේ අතිනුත් කොච්චර වැරදි වෙනවද බන්. මම බොන්නෙ නෑ කියල මාස තුනක් හිටියා. ඒත් මම පාටි එකක්දි බිව්වා ලඟදි. දැන් කෙල්ල කියනව මාව විස්වාස කරන්න බැරිලු. ඇඬිලා ඉන්නෙ. මගේ වැරැද්ද තමයි.![]()

බොන එක නවත්තන්න ට්‍රයි එකක් දීපන්..දිගටම බිව්වොත් අවසානේ බෝතලේ අතේ තියේවී.නොබී හිටියොත් උඹට හම්බ උනා හොඳ කෙල්ල ළඟ ඉඳීවි.හොඳ කෙල්ලෙක් ජීවිතේට හැමතිස්සෙම එන්නේ නැහැ.ඇවිල්ල ගියොත් ආයේ අල්ලගන්නත් බැහැ මචන්.පොඩ්ඩක් හිතල බලපන්සිරාවටමමම නම් හිතන්නේ බන් ඔහොම ටෙස්ට් කර කර ඉන්න ගියොත් උඹට කසාදයක් කරගන්න වෙන්නේ අවුරුදු 50ත් පැන්නට පස්සේ තමයි..
කොහොම හරි හොඳ කෙල්ලෙක් හම්බුනා කියමුකෝ. ඒත් ගොඩක් වෙලාවට ඒ කෙල්ලගේ උඹ බලාපොරොත්තු වෙන අනිත් කොලිටි එකක් හෝ දෙකක් නැති වෙන්න පුළුවන්. ඒ කිව්වේ ලස්සන, උගත්කම. 100% සර්ව සම්පුර්ණ කෙල්ලන්ව හොයන්ඩ යන්න එපා බන්. උඹ 100%ක් සර්ව සම්පුර්ණ කොල්ලෙක් නම් ඒ වගේ කෙල්ලෙක්ව හෙව්වට කමක් නැහැ..අනිත් එක ඔය ෆිල්ම් වල නවකතා වල තියන ටෙස්ට් කිරිලි සැබෑ ලෝකෙට හරියන්නේ නැහැ බන්..
can't blame girls for going after money, Nobody wants to suffer their whole life, and Love definitely isn't going to buy stuff.

bloody liberal culture 
මම නම් හිතන්නේ බන් ඔහොම ටෙස්ට් කර කර ඉන්න ගියොත් උඹට කසාදයක් කරගන්න වෙන්නේ අවුරුදු 50ත් පැන්නට පස්සේ තමයි..
කොහොම හරි හොඳ කෙල්ලෙක් හම්බුනා කියමුකෝ. ඒත් ගොඩක් වෙලාවට ඒ කෙල්ලගේ උඹ බලාපොරොත්තු වෙන අනිත් කොලිටි එකක් හෝ දෙකක් නැති වෙන්න පුළුවන්. ඒ කිව්වේ ලස්සන, උගත්කම. 100% සර්ව සම්පුර්ණ කෙල්ලන්ව හොයන්ඩ යන්න එපා බන්. උඹ 100%ක් සර්ව සම්පුර්ණ කොල්ලෙක් නම් ඒ වගේ කෙල්ලෙක්ව හෙව්වට කමක් නැහැ..අනිත් එක ඔය ෆිල්ම් වල නවකතා වල තියන ටෙස්ට් කිරිලි සැබෑ ලෝකෙට හරියන්නේ නැහැ බන්..


එළකිරි_කොල්ලා;14123280 said:බොන එක නවත්තන්න ට්‍රයි එකක් දීපන්..දිගටම බිව්වොත් අවසානේ බෝතලේ අතේ තියේවී.නොබී හිටියොත් උඹට හම්බ උනා හොඳ කෙල්ල ළඟ ඉඳීවි.හොඳ කෙල්ලෙක් ජීවිතේට හැමතිස්සෙම එන්නේ නැහැ.ඇවිල්ල ගියොත් ආයේ අල්ලගන්නත් බැහැ මචන්.පොඩ්ඩක් හිතල බලපන්


hell ya.being a liberal is good for politics.spending lives together,looking after each other these things do not solely depend on man's buying power
girl should be able to keep little bit of faith in her man who loves her.should be able to show some mothering qualities and try to encourage the man and should be able to take him wherever good for both of them. That's how it should work manbloody liberal culture
![]()
that's happening as we speak. is it not? even guys pay attention to the looks of a girl, as much as looks, money is a rule of attraction. there's no denying in that.malli wayasa kiwwanam advice ekak denna thibba

Love can definitely amount to something, But a little bit of money couldn't hurtthat's happening as we speak. is it not? even guys pay attention to the looks of a girl, as much as looks, money is a rule of attraction. there's no denying in that.


but when I started "the thing" i had money.then I pretend like not having.so what kind of behavior do you expect at that point?
i don't blame them looking for security at beginning of time.my problem is with their later behavior.![]()
do you like being tested to see if you are faithful?? I guess not, it breaks the first rule of love if there's any. somebody's faith isn't something you put to test , that's why it's called 'faith' it's believed with no solid proof. may be it was the testing they didn't likedo you like being tested to see if you are faithful?? I guess not, it breaks the first rule of love if there's any. somebody's faith isn't something you put to test , that's why it's called 'faith' it's believed with no solid proof.
either that or, it was probably not about the money at all, something else you said may be.



oh gosh u r truly madly deeply in love ne
the thing is bro they do the testing all time.for girls, loving period is the time which they use to do all of her testing related to their quest of finding the "right one".if you have just small idea about women psychology, u know what I mean
both the girls I found they did that.they were trying to hide it,but it was too obvious.![]()


Look, I don't believe in crap like love, I put dogshit above it
I know people do testing, but pretending to be poor while not being so, is sort of psychotic, But It may only be me. do what you see fit. I'm just saying, don't test unless you are going to like the results.
and woe to the girls who test guys![]()
even though you are not endorsing those things 