polwattacom හම්බයාටත් වඩා එහා එකෙක්. මු තැන් කිහිපයකම් බුද්ධාගම විවේචනය කරලා තිබ්බා.
පහත සදහන් කොටස් උපුටා ගන්නා ලද polwattacomගේ වීවේචනයි.
polwattacom කියන එකා මහා කැRiයෙක්.
මම දැනගෙන හිටියෙ නැහැ මු ඒ මදිවට හම්බයෙක් කියලා.
සැම දෙනෙක්ම එක දෙයක් මතක තියාගන්න ඔන. හම්බයාව හුරතල් කරන්න බැහැ. හම්බයාව හුරතල් කෙරුවොත් හම්බයා කටින් ගිහින්, පුකෙන් එලියට ඒවී.
.
මෙන්න උඹලගේ උන්නාන්සේ දේශනා කරන ශ්‍රී සද්දර්මය.
අසපු නිකායේ "ලෝක විනාශය"..!
බුදු දහම අනුව ලෝක විනාශයක් සිදුවන ආකාරය දේශනා ගණනාවකින් පැහැදිළිව දක්වා තිබිදදීත් බෞද්ධයන්ට කිසිදු අදාළත්වයක් නැති මායා වරුන්ගේ "කැලැන්ඩරයක්" (එය සැබැවින්ම කැලැන්ඩරයක් යන්නත් වෙනම ප්‍රශ්ණයකි) වැරදියට වටහා ගෙන ගොන්පාට් දැමීම අසපු නිකායේ දේශන මඟින්ද සාධාරණීකරණය කර තිබිණි.
"කෝටි ගණන් මිනිස්සු මැරෙන යුගයක් එනවා. ඒක මා කියන කථාවක් නෙවෙයි. ලෝකෙ සියලු දෙනා කථා වෙනවා. ඔබට දැන ගන්න ඕන නම් අන්තර්ජාලය ඔස්සෙ බලන්න පුලුවන් 2012 දෙසැම්බර් 21, 2012 දෙසැම්බර් 21 තමයි මේ පෘථිවිය චලනය වන දවස. එදයින් පස්සෙ විශාල සුනාමි වගේ දේවල් එන්න පුලුවන්. ගිනිකඳු පුපුරන්න පුලුවන්. පේන කඳු ගිලා බහින්න පුලුවන්. අලුතින් කඳු මතුවෙන්න පුලුවන්. මේ පෘථීවියෙ උතුරු දකුණ පවා වෙනස් වෙන්න පුලුවන් කියලා අනාවැකි රාශියක්, පොත් පත් රාශියක් ලියවිලා තියෙනවා. තව අවුරුදු දෙකකින් තුනකින් ලෝකයේ ප්‍රධාන මාතෘකාව වෙනවා ඕක. ඊට කලින් අපි අප්‍රමාදී වෙන්න ඕනි. කෝටි සංඛ්‍යාත පිරිසකට බඩගින්නෙ මියයන්න වන කාලය ඈත නෑ. ඒ නිසා අපිට මේ ජීවත් වෙන්න තිබෙන අවුරුදු 4-5 පොඩි කාලෙ අපි අවබෝධයකින් යුතුව ඒ ගෞතම බුදු රජාණන් වහන්සේගේ පිළිසරණ ලබාගෙන පිහිට ලබා ගන්න ඕනි."
කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් විසින් 2008 වර්ෂයේ දී දේශනා කරන ලද්දකි.
වීඩියෝව පහත බලන්න (from 3.15 onwards).
අභිධර්මයද ප්‍රතික්ෂේප කරමින්, සූත්‍ර ද හලමින්, මහායාන පිළිම නෙලමින්, මාලිගා හදමින්
බුද්ධ දේශනාවද බල්ලට දමා, බටහිර මානසික රෝගීන්ගේ රැළකගේ උමතුවක් පසුපස දුවන්නට දේශනා කළ කෙනෙක් පසුපස තවත් යනවාදැයි බුද්ධිමත් ඔබම තීරණය කරන්න.
Last edited by yasas bandara; Today at 10:25 AM.
http://www.elakiri.com/forum/showthread.php?t=1519811