රෙප් කැපුවට නම් කමක් නැහැ
බන් ඕවා තියෙන්නේ කපන්නයි දෙන්නයි තමා 
, රෙප් කැපුවේ මම කියපු දේ වැරදි නිසානේ
ඒ නිසා ඒ වැරැද්ද පැහැදිලි කරලා දීපන් මචන් , මට ඇති වෙච්ච ප්‍රශ්න ටික උඩ පෝස්ට් වල මම කියලා තියනවනේ. මම පන්සලට ගිහින් ආපු දවසේ ඉඳන් කල්පනා කරේ මොකක්ද අවුල කියලා ඒ නිසා ඒක ලිහලා දියන් මචෝ. අපේ එකෙක් කිව්වා මේ පාර සිල් ගන්න ගිහාම අසපුවේ හාමුදුරු නමකගෙන් මේ ගැන අහනවා කියලා