Christmas parties එකකට වත් යන්න වෙන්නේ නෑ බන්..... ඔව් ඉතින්....බොන්නත් බැරිවෙනවා තමයි.....දැන් බොන්න නේද නැතිවුනේ උබට



මටත් යන්න හම්බවෙන්නේ නෑChristmas parties එකකට වත් යන්න වෙන්නේ නෑ බන්..... ඔව් ඉතින්....බොන්නත් බැරිවෙනවා තමයි.....![]()
.අපේ පැත්තේ කැතලික් ,ක්‍රිස්තියන් අය සැහෙන්න අඩුයි බන්
.
.31st night එකටයි ජනවාරි පලවෙනිදයි තමා තියෙන්නේ
.ඒ මොකෝ දැන් යන්න හම්බවෙන්නේ නෑත්තේ
මටත් ඉස්කෝලේ එවුන් තමයි එන්න කිව්වේ උන්ගේ ගෙවල්වල Christmas parties වලට..... අදත් dinner එකක් තියනවා බන්.....බලපන්කෝ මගෙ කරුමෙටම ගෙවල් පැත්තේ ආච්චි කෙනෙක් නැති වෙලානේ.....මටත් යන්න හම්බවෙන්නේ නෑ.අපේ පැත්තේ කැතලික් ,ක්‍රිස්තියන් අය සැහෙන්න අඩුයි බන්
.
ඒක නිසා parties නෑ.31st night එකටයි ජනවාරි පලවෙනිදයි තමා තියෙන්නේ
.ඒ මොකෝ දැන් යන්න හම්බවෙන්නේ නෑත්තේ



මගේ Christmas plans සියල්ලම විනාස වුනා බන්.....![]()



අපිට බඩේ පාර වදිනකොට උඹලට ආතල් නේද....![]()




මටත් ඉස්කෝලේ එවුන් තමයි එන්න කිව්වේ උන්ගේ ගෙවල්වල Christmas parties වලට..... අදත් dinner එකක් තියනවා බන්.....බලපන්කෝ මගෙ කරුමෙටම ගෙවල් පැත්තේ ආච්චි කෙනෙක් නැති වෙලානේ.....![]()




මම කිව්වේ.... අයියේ.... උඹට තව සතියක් එක දිගට බඩ පලයන් මට හිනාවෙනවට.....



මටත් ඉස්කෝලේ එවුන් තමයි එන්න කිව්වේ උන්ගේ ගෙවල්වල Christmas parties වලට..... අදත් dinner එකක් තියනවා බන්.....බලපන්කෝ මගෙ කරුමෙටම ගෙවල් පැත්තේ ආච්චි කෙනෙක් නැති වෙලානේ.....![]()


මලගෙදර පලයන් එහෙනම්
dinner එක වගේද.බුරුවා පාරක් ගහලා.කැරමක් ගහලා එන්න පුලුවන්නේ 
උඹ නෑ කිව්වට යටි හිතෙන් "හොඳ වැඩේ තොට" කියනවා ඇති.....![]()
දවල් වරුවම එහෙ ඉඳලා බන් ආවේ..... අද නයිටකුත් ගහන්න වෙනවා....මල ගෙදරිනුත් හොඳට කන්න පුලුවන් තමයි.... ඒත් අපරාදේ බන් අරූ ගෙනාපු බෝතල් ටික....දැන් මගේ පංගුවත් එක්ක අනික් එවුන් කෙලලා දාවි.....මලගෙදර පලයන් එහෙනම්
dinner එක වගේද.බුරුවා පාරක් ගහලා.කැරමක් ගහලා එන්න පුලුවන්නේ
![]()



මම කිව්වේ.... අයියේ.... උඹට තව සතියක් එක දිගට බඩ පලයන් මට හිනාවෙනවට.....![]()





දවල් වරුවම එහෙ ඉඳලා බන් ආවේ..... අද නයිටකුත් ගහන්න වෙනවා....මල ගෙදරිනුත් හොඳට කන්න පුලුවන් තමයි.... ඒත් අපරාදේ බන් අරූ ගෙනාපු බෝතල් ටික....දැන් මගේ පංගුවත් එක්ක අනික් එවුන් කෙලලා දාවි.....![]()