2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    382165_509782822389460_153946457_n.jpg
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම පලවෙනි පාරට තමයි කැන්ඩියන්ගෙ ශෝ එකක් අහන්නෙ. පට්ට වොයිස් එක. 2009දි විතර මට සිග්නේචර් එකකුත් හදල දුන්නා පරණ අකවුන්ට් එකට කැන්ඩියන් හොඳ කොල්ලා. :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහ් මාලිංග අයියා කොහොමද? ගොඩක් කාලෙකින් දැක්කෙ

    ඒක තමයි මල්ලි වැඩිය හිටියෙ නැහැනෙ මේ ටිකේ නේද? මං ඉතින් ඉන්නව. කොහොම ද ජීවිතේ?
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    රේඩියෝ විත් පූසෙක්.......
    ඥාව් ගානවා ආහෙනෝ......................


    අය්යේ පොඩි වෙඩක් තියෙනවා කරලා දෙන්න පුල්වුඅන් ද? PM දාන්න බැ නේ.. පුල් ලු... :(
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඒක තමයි මල්ලි වැඩිය හිටියෙ නැහැනෙ මේ ටිකේ නේද? මං ඉතින් ඉන්නව. කොහොම ද ජීවිතේ?
     
    Status
    Not open for further replies.