kandiyan_is_the_best
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Dec 24, 2012 #82 sayu11111 said: Click to expand...
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Dec 24, 2012 #84 මම පලවෙනි පාරට තමයි කැන්ඩියන්ගෙ ශෝ එකක් අහන්නෙ. පට්ට වොයිස් එක. 2009දි විතර මට සිග්නේචර් එකකුත් හදල දුන්නා පරණ අකවුන්ට් එකට කැන්ඩියන් හොඳ කොල්ලා.
මම පලවෙනි පාරට තමයි කැන්ඩියන්ගෙ ශෝ එකක් අහන්නෙ. පට්ට වොයිස් එක. 2009දි විතර මට සිග්නේචර් එකකුත් හදල දුන්නා පරණ අකවුන්ට් එකට කැන්ඩියන් හොඳ කොල්ලා.
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Dec 24, 2012 #85 rcccc said: Click to expand... අලෝ මල්ලී ගෙරවිල්ල කොහොම ද?
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Dec 24, 2012 #86 Malinga said: අලෝ මල්ලී ගෙරවිල්ල කොහොම ද? Click to expand... අහ් මාලිංග අයියා කොහොමද? ගොඩක් කාලෙකින් දැක්කෙ
Malinga said: අලෝ මල්ලී ගෙරවිල්ල කොහොම ද? Click to expand... අහ් මාලිංග අයියා කොහොමද? ගොඩක් කාලෙකින් දැක්කෙ
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Dec 24, 2012 #87 රේඩියෝ විත් පූසෙක්....... ඥාව් ගානවා ආහෙනෝ......................
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Dec 24, 2012 #89 Supun. said: අහ් මාලිංග අයියා කොහොමද? ගොඩක් කාලෙකින් දැක්කෙ Click to expand... ඒක තමයි මල්ලි වැඩිය හිටියෙ නැහැනෙ මේ ටිකේ නේද? මං ඉතින් ඉන්නව. කොහොම ද ජීවිතේ?
Supun. said: අහ් මාලිංග අයියා කොහොමද? ගොඩක් කාලෙකින් දැක්කෙ Click to expand... ඒක තමයි මල්ලි වැඩිය හිටියෙ නැහැනෙ මේ ටිකේ නේද? මං ඉතින් ඉන්නව. කොහොම ද ජීවිතේ?
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Dec 24, 2012 #90 dath kimbula said: රේඩියෝ විත් පූසෙක්....... ඥාව් ගානවා ආහෙනෝ...................... Click to expand... අය්යේ පොඩි වෙඩක් තියෙනවා කරලා දෙන්න පුල්වුඅන් ද? PM දාන්න බැ නේ.. පුල් ලු...
dath kimbula said: රේඩියෝ විත් පූසෙක්....... ඥාව් ගානවා ආහෙනෝ...................... Click to expand... අය්යේ පොඩි වෙඩක් තියෙනවා කරලා දෙන්න පුල්වුඅන් ද? PM දාන්න බැ නේ.. පුල් ලු...
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Dec 24, 2012 #91 අද කට්ටිය් කෝ.. පාර්ටි වලට ගිහින් ද?
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Dec 24, 2012 #93 ඒක තමයි මල්ලි වැඩිය හිටියෙ නැහැනෙ මේ ටිකේ නේද? මං ඉතින් ඉන්නව. කොහොම ද ජීවිතේ?
Kronic Well-known member Jun 15, 2008 9,071 167 63 In the Kronic arena Dec 24, 2012 #97 Kumaaaaaariyeeeeeeeeeeeeeeeeeeee
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Dec 24, 2012 #98 කට්ටියට සෙට් වෙන්න, නත්තලට එහෙම ගෙනාපු මුකුත්. . . . .