


තැන්කූ කියල හරි යන්නෙ නෑ. මට 50mm f/1.8 ප්රයිම් ලෙන්ස් එකක් ලෑස්ති කරල තියන්න.![]()






ලැට් වලේම වැටියං තෝ...
ඩෙල්මා බොල






සියලුම නත්තල සමරණ අපේ යාලුවන්ටයි මේ කියන්නේ.
ලෙසටම සෙට් වෙන නත්තලක් වේවායි කියලා ප්රාර්ථනා කරනවා,
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
කශ්ටිය රතින්නා එහෙම පත්තු කරද්දි බලාගෙන පත්තු කරපල්ලා
ඕකේ
ජයෙන් ජය ඔක්කොටම!!!!
හෝ හෝ හෝ
Siri says u ve been naughty![]()





නත්තල් සීයේ නත්තල් සීයේ මට ඕනේ ඇට නැති ජම්බු එන පැලයක්...
හොද එකක් ඕනේ ලෙඩ නැති... කස්ටමර්ලට දෙන්න එපැයි ලෙසටම
![]()
![]()
![]()
![]()
![]()

