නදීෂා ට දුමින්ද සිල්වා හු*ලලු

නදීෂා ට දුමින්ද සිල්වා හු*ලලු

nadeesha.jpg


av0912132-1.jpg


සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලිට ඇගේ නිවසට නිතර යන එන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන දුමින්ද සිල්වා නිසා පසුගිය කාලයේ ප‍්‍රශ්න රාශියකට මුහුණදීමට සිදුවී ඇතැයි වාර්තා වේ.
මොහු ඇගේ නිවසට නිතරම පැමිණෙන බවත්,එසේ පැමිණෙන්නේ ආරක්‍ෂක රථ හා ආරක්‍ෂක නිලධාරීන් පිරිවරාගෙන බවත් පැවසේ.

නදීෂා මීට පෙර පැලවත්තේ පෙරේරා මාවතේ කුළියට ගෙන තිබූ නිවස අතහැර යන්නට සිදුවූයේද අදාළ තත්ත්වය හේතුවෙන් බවද පැවසේ.

පෙරේරා මාවතේ පිහිටි නිවසේ හිමිකරුවන් විසින් දුමින්ද මන්තී‍්‍රවරයාගේ ආරක්‍ෂක රථ හා ආරක්‍ෂක භටයන් අසල් වැසියන්ට කරදරයක්වී ඇති බවත්,එනිසා කරුණාකර පදිංචියට වෙනත් ස්ථානයක් සොයාගන්නා ලෙස පැවසීමෙන් පසුව නදීෂා වර්තමානයේ පදිංචිව සිටින පැලවත්තේ ලියනගේ මාවතේ නිවස සොයාගෙන ඇතැයි වාර්තා වේ.

ලියනගේ මාවතේ නදීෂා පදිංචිව සිටියද එම මාවතේ නිළියක් සිටින බව කිසිවෙකු නොදන්නා බවත්,එහි සිටින නදීෂාගේ අසල්වාසීන් සිතා සිටින්නේ අදාළ නිවසේ ඇමතිවරයෙකු සිටින බවයැයි ද පැවසේ.

පසුගිය දිනක නිදීෂා සොයා ගිය කලාකරුවන් පිරිසකට ඇගේ නිවස සොයා ගැනීමට නොහැකිව පැය කිහිපයක් රස්තියාදුවීමට සිදුවී ඇතැයි ද මේ අතර වාර්තා වේ.

දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයා බොහෝදෙනෙකු හඳුන්වන්නේ ‘රොමා’ යන අන්වර්ථ නාමයෙන් බවද පැවසේ.


duminda.jpg

අඩො දුමින්දයා තෝ ඉන්න ඔක්කොටම කෙලලා දැන් මතක නැ කියනවා :eek::eek::eek: තොගේ ඔය ලෙඩෙ ඉලගට බෝවෙන්නෙ නාමල්ට බලහන්කො
:frown::frown::frown::frown::lol:
 
  • Like
Reactions: agrmrs

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මේකි ලබන අවුරුද්දේ බඳිනවා කියලා ටීවී ප්‍රෝග්‍රෑම් එකකදී කිවුවා.